Degree Help?

tenashi97

Junior member
  • Sep 1, 2023
    31
    39
    18
    මම IT Degree එකක් කරන්න හිතාගෙන ඉන්නවා.. මේ දෙකේ වෙනස දන්න කෙනෙක් පැහැදිලි කරන්න... දෙකම ටිකක් එක වගේ..

    BSc (Hons) Computing​

    BSc (Hons) Software Engineering​

    Computing කරන කෙනෙක්ට යන්න පුළුවන් career path එක මොන වගේද?
    මේ forum එකට අලුත්.. මේක සමහර විට ගොන් ප්‍රශ්නයක් වෙන්න ඇති.. නොදන්න නිසයි අහන්නේ...
     
    • Like
    Reactions: Psiko

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මම IT Degree එකක් කරන්න හිතාගෙන ඉන්නවා.. මේ දෙකේ වෙනස දන්න කෙනෙක් පැහැදිලි කරන්න... දෙකම ටිකක් එක වගේ..

    BSc (Hons) Computing​

    BSc (Hons) Software Engineering​

    Computing කරන කෙනෙක්ට යන්න පුළුවන් career path එක මොන වගේද?
    මේ forum එකට අලුත්.. මේක සමහර විට ගොන් ප්‍රශ්නයක් වෙන්න ඇති.. නොදන්න නිසයි අහන්නේ...
    need degree curriculum for further explanations..
     

    tenashi97

    Junior member
  • Sep 1, 2023
    31
    39
    18
    need degree curriculum for further explanations..
    Computing..
    • Computer Systems
    • Managing Data
    • Problem Solving with Programming
    • Information and Systems Engineering
    • Web Design and Development
    • Game Asset Development
    • Databases and Web-Based Information Systems
    • User Experience Design
    • Internet & Mobile Applications Development
    • Responsible Computing
    • Applied Programming
    • Group Project
    • IT Project Management
    • Distributed Data and Data Analytics
    • Advanced Mobile Development
    • Future Technologies
    • Project
    Software Engineering....

    • Database Systems
    • Software Development Methodologies
    • Information Security and Governance
    • Quantitated Methods
    • Programming Fundamentals
    • Computer Systems and Architecture
    • User Experience Design
    • Full-Stack Development
    • Secure Software Development
    • Systems Engineering and Project Management
    • Cloud, Distributed Architecture and Security
    • Group Project
    • DevOps
    • Data Analysis and Visualization
    • Defensive Security
    • Emergent Technologies
    • Project

    1st verify your gender
    Verify? ask my bf.. :LOL:
    ------ Post added on Sep 1, 2023 at 2:24 PM

    no need
    mmmm . pls come to inbox

    :frown:
    ------ Post added on Sep 1, 2023 at 2:26 PM
     
    • Like
    Reactions: Psiko

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,790
    22,044
    113
    Kaer Morhen
    thewitcher.com
    මොකක් කරත් එකයි පළවෙනි අවුරුද්ද / අවුරුදු දෙක එකම subject උගන්නන්නේ core programming. පස්සේ තෝරාගෙන specialize වෙනවා.
     

    tenashi97

    Junior member
  • Sep 1, 2023
    31
    39
    18
    Seems like not much different curriculums isn't? SE may cover additional software engineering theories. choose whatever you like
    i second this...
    මොකක් කරත් එකයි පළවෙනි අවුරුද්ද / අවුරුදු දෙක එකම subject උගන්නන්නේ core programming. පස්සේ තෝරාගෙන specialize වෙනවා.
    thank you sooo much frnds.. මට ප්‍රශ්නේ තියෙන්නේ මේ නම් දෙකේ.. computing vs se..