BSc (Hons) in Web Design

HMDS

Member
Jul 23, 2012
343
24
0
මම NSBM එකේ BSc (Hons) in Web Design and Technology (Limkokwing University of Malaysia) degree එක කරන්න කියල බැලුවේ. ඒත් එකේ පලවෙනි අවුරුදු දෙක full time කරන්න වෙනවා.

ඔයාල දන්න මේවගේ degree තියෙනවද part time කරන්න පුළුවන්?
:confused:



http://www.nsbm.lk/target_cs.php?eid=undergraduate_lkm_web
 

ranray

Active member
  • Dec 6, 2010
    603
    52
    28
    SLIIT eka part time karanna puluwanne ban? saturday and sunday?? week days wala work karanna puluwan?