BTC (බිට්කොයින්) මයින් කරන්න

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පලමු වරට බිට්කොයින් මයින් කරන්න පටන් ගත්තේ 2009 වසරේ නම් දැනට අවුරුදු 13ක් ගත වෙනකොට බිට්කොයින් මිලියන 21න් 19.5ක් මයින් කරලා ඉවරයි. එසේ නම ඉතිටි බිට්කොයින් මිලියන 1.5 මයින් කරලා ඉවර වෙන්නේ 2140 දි විතර කියා කියන්නේ ඇයි. ඉතුරු ප්‍රමානය මයින් කරන්න ඇයි එතරම් කාලයක් යන්නේ...
     
    • Like
    Reactions: Aki992 and newbie22

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    බිට්කොයින් අන්තර්ගතය මොකද්ද? දත්තද?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පලමු වරට බිට්කොයින් මයින් කරන්න පටන් ගත්තේ 2009 වසරේ නම් දැනට අවුරුදු 13ක් ගත වෙනකොට බිට්කොයින් මිලියන 21න් 19.5ක් මයින් කරලා ඉවරයි. එසේ නම ඉතිටි බිට්කොයින් මිලියන 1.5 මයින් කරලා ඉවර වෙන්නේ 2140 දි විතර කියා කියන්නේ ඇයි. ඉතුරු ප්‍රමානය මයින් කරන්න ඇයි එතරම් කාලයක් යන්නේ...
    enna enna mine karanna difficulty eka vedi vena nisa ban

    e unata anagathe super computer bihi unoth oka mine vevi ban 2140 kalin
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පලමු වරට බිට්කොයින් මයින් කරන්න පටන් ගත්තේ 2009 වසරේ නම් දැනට අවුරුදු 13ක් ගත වෙනකොට බිට්කොයින් මිලියන 21න් 19.5ක් මයින් කරලා ඉවරයි. එසේ නම ඉතිටි බිට්කොයින් මිලියන 1.5 මයින් කරලා ඉවර වෙන්නේ 2140 දි විතර කියා කියන්නේ ඇයි. ඉතුරු ප්‍රමානය මයින් කරන්න ඇයි එතරම් කාලයක් යන්නේ...
    DIFFICULTY EKA WEDI
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    Diffculty eka wadi wenawa machan.

    apita caluclate karana check karana oni block chain eke pitipase thiyena values next eka gadi. eka exponential widiyata thama wadi wene.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පලමු වරට බිට්කොයින් මයින් කරන්න පටන් ගත්තේ 2009 වසරේ නම් දැනට අවුරුදු 13ක් ගත වෙනකොට බිට්කොයින් මිලියන 21න් 19.5ක් මයින් කරලා ඉවරයි. එසේ නම ඉතිටි බිට්කොයින් මිලියන 1.5 මයින් කරලා ඉවර වෙන්නේ 2140 දි විතර කියා කියන්නේ ඇයි. ඉතුරු ප්‍රමානය මයින් කරන්න ඇයි එතරම් කාලයක් යන්නේ...
    crypto mine කරන්න කරන්න ගනිත සන්කල්පෙ සන්කීර්න වෙනවා.කාලය හා බලශක්තිය දෙකම යන්නෙ ඒකයි
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    පටන් ගත්ත කාලෙම අරගෙන දැම්ම නම් සැපේ ඉන්න තිබුණා.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Reward එක අඩු වෙනවා
    difficulty එක වැඩි වෙනවා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    enna enna mine karanna difficulty eka vedi vena nisa ban

    e unata anagathe super computer bihi unoth oka mine vevi ban 2140 kalin
    :P bosath danne na ne pana dagena trade karata hariyata.
    ehema kalin karanna ba, supercomputer dammoth difficulty ekath super widiyata wadi wenawa.
    btc block time eka fixed, reward eka denne roughly 10min kata sarayak api kochchara dagaluwath. loku power ekak dila 10min ta godak kalin block eka complete unoth next difficulty adjustment eke difficulty nahutheta wadi welawa auto adjust wela. (adjustment eka enne blocks 2,016 sarayak, approx. 2 weeks). ita passe ara super computing power eken unath next block mine wenna 10min yanawa.
    anith eka block reward eka halve wenawa awrudu 4 sarayak. muladi btc 50 dunna dan 6.25 block ekak mine karama reward eka.