මචන්ලා පොඩි උදව්වක් ඕන..
ලංකාවට BTC Withdrawal කරන්න පුළුවන් හොදම ක්රමය මොකක්ද? (low chargers, safety)
direct bank account එකට withdraw කරන්න පුලුවන්ද?
ඔයාල දැනට BTC to LKR Withdrawal කරන විධි ටිකත් කොටගෙන යන්න..