Buddhimath Bauddhayan wemu -Ven Soma thero

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
mata nam soma hamuduruwo witharai maathaka pahala wuna ekama silwath bikshunwahanse nama

සිල්වත් කම විතරක් නෙමෙයි මචන්. බෞද්ධයනේ මොලේ පාදන්න උන්වහන්සේ කොච්චර මහන්සි ගත්ත්ද. ගොඩක් බෞද්ධයනේ වැටිලා ඉන්න මිත්‍යා දෘෂ්ඨි වලින් එලියට ගන්න ලොකු මෙහෙයක් කරපු බුද්ධ පුත්‍රයෙක් ! උන් වහන්සේ අදටත් ජීවතුන් අතර හිටියා නම්....
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    සිල්වත් කම විතරක් නෙමෙයි මචන්. බෞද්ධයනේ මොලේ පාදන්න උන්වහන්සේ කොච්චර මහන්සි ගත්ත්ද. ගොඩක් බෞද්ධයනේ වැටිලා ඉන්න මිත්‍යා දෘෂ්ඨි වලින් එලියට ගන්න ලොකු මෙහෙයක් කරපු බුද්ධ පුත්‍රයෙක් ! උන් වහන්සේ අදටත් ජීවතුන් අතර හිටියා නම්....

    එහෙම උනා නම් මේ රටේ මිනිස්සු මෙච්චර කුජීත වැඩ කරනනෙ නෑ පොඩ්ඩක් මතක් කරොත් 2002දි සහ අද අතර වෙලා තියෙන සමාජ, සංස්කෘතික විපර්යාසය අද ඉන්න උන් යන්නෙ වලටම තමා කියල හිතෙනවා.. :frown:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    එහෙම උනා නම් මේ රටේ මිනිස්සු මෙච්චර කුජීත වැඩ කරනනෙ නෑ පොඩ්ඩක් මතක් කරොත් 2002දි සහ අද අතර වෙලා තියෙන සමාජ, සංස්කෘතික විපර්යාසය අද ඉන්න උන් යන්නෙ වලටම තමා කියල හිතෙනවා.. :frown:

    එකඟයි.. :yes: අහක යන අන්තවාදියොත් අවිත් අපේ උනව වලටම තල්ලු කරන්න හම්බෙන්නේ නෑ එහෙම උනා නම්.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    machan uba sahenna kagahanawa penawa hambayanta banina thread walata,,
    soma hamuduruwonge kata atta tamay,,et machan dan a kiyana ewa anugamanaya karot bn ape ratata badu hambenawa eka nisa machan,,
    wadagat deyak karahan dannati minissunwa danuwat karahan allage lollonge wada gana,,

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    machan uba sahenna kagahanawa penawa hambayanta banina thread walata,,
    soma hamuduruwonge kata atta tamay,,et machan dan a kiyana ewa anugamanaya karot bn ape ratata badu hambenawa eka nisa machan,,
    wadagat deyak karahan dannati minissunwa danuwat karahan allage lollonge wada gana,,

    උඹ නම් තමනේ ගොං මතවාදය ස්ථාපනය කරන්න font size එක වැඩි කරන එක පමණක් කරන්න දන්න එකෙක් විදිහට තමයි මං අඳුනන්නේ..

    මට කියපන් උඹ සෝම හාමුදුරුවන්ගේ එක ධර්ම දේශනාවක් වත් අහලා තියෙනවාද? තියෙනවා නම් ඔහොම බූරු උත්තරයක් (in red) දෙන්නේ නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගොන් ජෝක් කාරයින්ට උත්තර දීලා කවුරුවත් ත්‍රෙඩ් එක කන්න එපා
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    user246936pic3305126942.gif
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    උබ......

    බුද්ධාගමේද?
    ඉස්ලාම්ද ?
    ක්‍රිස්තියානිද?

    මේකෙන් කොයි එකද? ආගම පාවා දෙන්නේ නැතිව හරි එක කියපන් :yes:

    මොලේ ඩිංගිත්තක් හරි තියෙනව නම් තේරුම් ගනින්.. බුද්ධ ධර්මය තේරුම් ගන්නත් බුද්ධිය තියෙන්න ඕනේ නේ..
    උඹට මෙව්වා වැඩක් නෑ කියලා මං දන්නවා..