mata nam soma hamuduruwo witharai maathaka pahala wuna ekama silwath bikshunwahanse nama
සිල්වත් කම විතරක් නෙමෙයි මචන්. බෞද්ධයනේ මොලේ පාදන්න උන්වහන්සේ කොච්චර මහන්සි ගත්ත්ද. ගොඩක් බෞද්ධයනේ වැටිලා ඉන්න මිත්යා දෘෂ්ඨි වලින් එලියට ගන්න ලොකු මෙහෙයක් කරපු බුද්ධ පුත්රයෙක් ! උන් වහන්සේ අදටත් ජීවතුන් අතර හිටියා නම්....

එහෙම උනා නම් මේ රටේ මිනිස්සු මෙච්චර කුජීත වැඩ කරනනෙ නෑ පොඩ්ඩක් මතක් කරොත් 2002දි සහ අද අතර වෙලා තියෙන සමාජ, සංස්කෘතික විපර්යාසය අද ඉන්න උන් යන්නෙ වලටම තමා කියල හිතෙනවා..![]()
අහක යන අන්තවාදියොත් අවිත් අපේ උනව වලටම තල්ලු කරන්න හම්බෙන්නේ නෑ එහෙම උනා නම්.machan uba sahenna kagahanawa penawa hambayanta banina thread walata,,
soma hamuduruwonge kata atta tamay,,et machan dan a kiyana ewa anugamanaya karot bn ape ratata badu hambenawa eka nisa machan,,
wadagat deyak karahan dannati minissunwa danuwat karahan allage lollonge wada gana,,

ගොන් ජෝක් කාරයින්ට උත්තර දීලා කවුරුවත් ත්රෙඩ් එක කන්න එපා



උබ......
බුද්ධාගමේද?
ඉස්ලාම්ද ?
ක්රිස්තියානිද?
මේකෙන් කොයි එකද? ආගම පාවා දෙන්නේ නැතිව හරි එක කියපන්![]()