chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    31629382.gif

    98849039.gif

    11841345.gif

    97702001.gif

    71987123.gif

    84920488.gif

    51375003.gif

    56717139.gif


    මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට
    ෆොටොස් ගත්තු මහත්තයට
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට
    ෆොටො ටික මගේ යාළුවට මේල් කරපු යාළුවට
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට
    සහ නන් අයුරින් සහය වූ සැමට
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    eka budu saranai....uba ara thanx karapu kattiyage list eka math copy kara gaththa mage post wala danna aulak nane?

    අයුලක් නැහැ මචන්, මගේ නමත් දාපන් නැත්තන් මේකේ ඉන්න සමහර අය උබට බනී මගෙන් ඉස්සුවා කියලා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බොහෝම වටින පෝස්ට් එකක්!
    අපිත් එක්ක බෙදාගත්තාට පිං.

    edit:
    තාම රෙප් දෙන්න බැරිලු..