ඉතින් තොගේ චේතනාවත් අවුල්නේ.. කරුනු පහා සම්පූර්නයි.ප්‍රාණගාතයක් වෙන්නත් කරුණුු පහක් සම්පුර්ණ වෙන්න අවශ්‍යයි බබෝ

ඉතින් තොගේ චේතනාවත් අවුල්නේ.. කරුනු පහා සම්පූර්නයි.ප්‍රාණගාතයක් වෙන්නත් කරුණුු පහක් සම්පුර්ණ වෙන්න අවශ්‍යයි බබෝ

ඉතින් තොගේ චේතනාවත් අවුල්නේ.. කරුනු පහා සම්පූර්නයි.![]()
මුස්ලිම් එකාට පව් නැ. උගේ චේතනාව අවුල් නැනේ.
මම දන්නේ නැ බබො. මම යේක අල්ලගේ පල්ලි තමා යනවා.බබා දන්න දේවල්.. මොකක්ද ඒ කරුණු පහ බබෝ
මම දන්නේ නැ බබො. මම යේක අල්ලගේ පල්ලි තමා යනවා.
INCORRECT;21458448[SIZE=3 said:]බබා නිකන් බබා වගේ ලිස්සල යනවා. චාටර් නේද[/SIZE]
දැන් ලොකෙට අප්සෙට් සත්තු මරන එකෙන්ද? මිඩල් ඊස්ට්වල මරාගන්නේ හරක් බෙදාගන්න බැරුවද? උතුරු කොරියාවේ මරාගන්නේ කුකුල්ලු බෙදාගන්න බැරුවද? ඇමෙරිකාව මරාගන්නේ ඌරො අඩු බේකන් හිග නිසාද? රුසියාවේ මාලු හිගයක්ද? ඒකද පුටින් ලොක්කා සිරියාවෙන් මාලුද ඉල්ලන්නේ?
පින් පව් පැත්තකින් තියමු, ගැඹුරු ධර්ම කරුනුත් පැත්තකින් තියමු. සරලවම ඇහුවොත්, මිනිස්සු මස් කන එක අඩු කලොත්, ලෝකයට යහපතක් වෙන්නෙ නැද්ද?
පින් පව් පැත්තකින් තියමු, ගැඹුරු ධර්ම කරුනුත් පැත්තකින් තියමු. සරලවම ඇහුවොත්, මිනිස්සු මස් කන එක අඩු කලොත්, ලෝකයට යහපතක් වෙන්නෙ නැද්ද?
අනිවාර්යෙන්ම
මස් මාංශ නොකා ඉන්න එකමයි හොද. පවු අහිංසක සත්තුන්ගේ ජීවිත. අපි කෑවා නොකෑවා උන් කරපු පවු ඒ සත්තු විදියි. එහෙත් මස් මාංශ පුලුවන් හැම අවස්ථාවෙම නොකා ඉන්න තරමට තමයි ඩිමාන්ඩ් එක අඩු වෙන්නෙ.
එතකොට සප්ලයි එක හෙවත් ආහාරය පිණිස සතුන් මරන එක නිකන්ම අඩු වේවි.
හෑ
ඒ කියන්නේ Google_Boy හරි
යෙක මාතියලා මස් තමා කනවා අඩු කරනවා. අපිලා පලා කොල සේරම තමා මාතියලට විකුනනවා. කොහොමරි මාතියල බේ වෙන්න එපා. අපිලා කැම ඔක්කොම තමා මාතියලට සප්ලයි දෙනවා.