Buddhist

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    INCORRECT;21458448[SIZE=3 said:
    ]බබා නිකන් බබා වගේ ලිස්සල යනවා. චාටර් නේද[/SIZE]

    පින් පව් පැත්තකින් තියමු, ගැඹුරු ධර්ම කරුනුත් පැත්තකින් තියමු. සරලවම ඇහුවොත්, මිනිස්සු මස් කන එක අඩු කලොත්, ලෝකයට යහපතක් වෙන්නෙ නැද්ද​?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    පින් පව් පැත්තකින් තියමු, ගැඹුරු ධර්ම කරුනුත් පැත්තකින් තියමු. සරලවම ඇහුවොත්, මිනිස්සු මස් කන එක අඩු කලොත්, ලෝකයට යහපතක් වෙන්නෙ නැද්ද​?
    දැන් ලොකෙට අප්සෙට් සත්තු මරන එකෙන්ද? මිඩල් ඊස්ට්වල මරාගන්නේ හරක් බෙදාගන්න බැරුවද? උතුරු කොරියාවේ මරාගන්නේ කුකුල්ලු බෙදාගන්න බැරුවද? ඇමෙරිකාව මරාගන්නේ ඌරො අඩු බේකන් හිග නිසාද? රුසියාවේ මාලු හිගයක්ද? ඒකද පුටින් ලොක්කා සිරියාවෙන් මාලුද ඉල්ලන්නේ?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    පින් පව් පැත්තකින් තියමු, ගැඹුරු ධර්ම කරුනුත් පැත්තකින් තියමු. සරලවම ඇහුවොත්, මිනිස්සු මස් කන එක අඩු කලොත්, ලෝකයට යහපතක් වෙන්නෙ නැද්ද​?

    අනිවාර්යෙන්ම

    මස් මාංශ නොකා ඉන්න එකමයි හොද. පවු අහිංසක සත්තුන්ගේ ජීවිත. අපි කෑවා නොකෑවා උන් කරපු පවු ඒ සත්තු විදියි. එහෙත් මස් මාංශ පුලුවන් හැම අවස්ථාවෙම නොකා ඉන්න තරමට තමයි ඩිමාන්ඩ් එක අඩු වෙන්නෙ.

    එතකොට සප්ලයි එක හෙවත් ආහාරය පිණිස සතුන් මරන එක නිකන්ම අඩු වේවි.

    හෑ
    ඒ කියන්නේ Google_Boy හරි
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අනිවාර්යෙන්ම

    මස් මාංශ නොකා ඉන්න එකමයි හොද. පවු අහිංසක සත්තුන්ගේ ජීවිත. අපි කෑවා නොකෑවා උන් කරපු පවු ඒ සත්තු විදියි. එහෙත් මස් මාංශ පුලුවන් හැම අවස්ථාවෙම නොකා ඉන්න තරමට තමයි ඩිමාන්ඩ් එක අඩු වෙන්නෙ.

    එතකොට සප්ලයි එක හෙවත් ආහාරය පිණිස සතුන් මරන එක නිකන්ම අඩු වේවි.

    හෑ
    ඒ කියන්නේ Google_Boy හරි

    යෙක මාතියලා මස් තමා කනවා අඩු කරනවා. අපිලා පලා කොල සේරම තමා මාතියලට විකුනනවා. කොහොමරි මාතියල බේ වෙන්න එපා. අපිලා කැම ඔක්කොම තමා මාතියලට සප්ලයි දෙනවා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    යෙක මාතියලා මස් තමා කනවා අඩු කරනවා. අපිලා පලා කොල සේරම තමා මාතියලට විකුනනවා. කොහොමරි මාතියල බේ වෙන්න එපා. අපිලා කැම ඔක්කොම තමා මාතියලට සප්ලයි දෙනවා.

    අපි ඉතින් පොෂ් සිංගලයෝ විදියට තම්බි කඩ වලින්ම තමයි ගන්නේ. තම්බියා තමයි හැදෙන්න ඔන. අපේ එවුන්ට කෙල වෙලා ගියාට කමක් නැහැ. තම්බි නිශ්පාදන තමයි සිංගල අපි ගන්නේ. ලගදීම කොන් ඔක්කොම කපාගන්න ඉන්නේ. හලාල් ඒව තමයි සිංගල අපේ ෆේවරිට්