Budget එකෙන් වාහන මිල අඩුවේ

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    Budget එකෙන් වාහන මිල අඩුවේ

    new-car-sales.jpg

    නව රජය එළැඹෙන නොවැම්බර මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත 2019 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් අඩු කිරීමට කටයුතු කිරීමට යයි
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    එතකොට ඩොලර් එක?, දෑනටත් අවුරුදු 5-7කට වාහන ගෙන්නලා තියනවලු ලියාපදින්චි නොකර.

    වාහනනේමේ, කන්න ටික හොයා ගන්න අමරු කීයක් මේ රටේ ඉන්නවද?

    කුහක කමක් නෑත, මා හට වාහනයක් ඈත.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    hybrid kalinma thibba tax eka karanawalu (2011-2012)

    ev 4%
    3 wheel - old tax
    bike - no change
    van - old tax

    full lease back
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    එතකොට ඩොලර් එක?, දෑනටත් අවුරුදු 5-7කට වාහන ගෙන්නලා තියනවලු ලියාපදින්චි නොකර.

    වාහනනේමේ, කන්න ටික හොයා ගන්න අමරු කීයක් මේ රටේ ඉන්නවද?

    කුහක කමක් නෑත, මා හට වාහනයක් ඈත.

    Ewa aduwata tama denna wenne:lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    Ewa aduwata tama denna wenne:lol:

    වාහන කියන්නේ ආයෝජනයක් නෙමේනේ බන්, අඩුම ලාබයක් පාඩුවක් දෑනෙන්නේ 75ටවත් වෑඩිනම්
    අඩුව දීලා අඩුවට අලුත් එකක ගන්නවා.:P:P .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    වාහන කියන්නේ ආයෝජනයක් නෙමේනේ බන්, අඩුම ලාබයක් පාඩුවක් දෑනෙන්නේ 75ටවත් වෑඩිනම්
    අඩුව දීලා අඩුවට අලුත් එකක ගන්නවා.:P:P .

    Nene man kivve waraye stock karala tiyena ewa 5 yeara walata wahana tiyenawalune:lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එතකොට ඩොලර් එක?, දෑනටත් අවුරුදු 5-7කට වාහන ගෙන්නලා තියනවලු ලියාපදින්චි නොකර.

    වාහනනේමේ, කන්න ටික හොයා ගන්න අමරු කීයක් මේ රටේ ඉන්නවද?

    කුහක කමක් නෑත, මා හට වාහනයක් ඈත.

    කුහක කමක් නෑත, මා හට වාහනයක් ඈත.:lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    එතකොට ඩොලර් එක?, දෑනටත් අවුරුදු 5-7කට වාහන ගෙන්නලා තියනවලු ලියාපදින්චි නොකර.

    වාහනනේමේ, කන්න ටික හොයා ගන්න අමරු කීයක් මේ රටේ ඉන්නවද?

    කුහක කමක් නෑත, මා හට වාහනයක් ඈත.

    Dollar eka gana apita pukada:rofl::P
    Kohomath mahinda awama dollar eka 140 adu karanawalu:P
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    oka wenne na bn, 2019 lokuma repayment eka enawa.

    exchange rate issue ekat nisa wahana gennana eka nwathana ekai dan karana wela tiyenne,
     
    • Like
    Reactions: reddit