Budhdha Dharmaya pilibada......... ?

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
yaluwane mata loku udawwak ona mata budhu dahama gana godak gamburata wisthara sinhalen tiyana site blog oyala danna ewa tiyanam methana danna poth aragena library gihin kiyawanna mata welawak na wada karana place eke idagenama net eke tiyanam kiyanawanna puluwan. :)
 
Last edited:

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    bump karana sahodarayanta godak sthuthi. link pm karath kamak na :)

    මේ ලින්ක් එක බලන්න සහෝ.

    http://www.ogatharana.org/

    මේ තියෙන්නෙ ධර්ම දේශනා සමූහයක්

    http://thunsaranai.wordpress.com/

    තවත් එකක්.. මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් වලින් ඔබට නියම බෞද්ධයන්, නාමික බෞද්ධයන් හා කුහක ද්වේෂ සහගත අය කවුද කියල හොඳින් හඳුනා ගන්න ලැබේවි.
    ඔබේ සත්‍යය ගවෙශනය සාර්ථක වේවා.
     
    Last edited:
    • Like
    Reactions: Bender

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    http://www.buddharashmi.blogspot.com/2012_05_01_archive.html මෙන්න මචන්... කියවපන්.. පුළුවන් තරම් කියවපන්.. ඔය ගඳ ගහන ඌරො කියන ඒව ගණන් ගන්න එපා.. කට්ටියගෙ දැන් රෙදි ගැලවිල.. බය වෙලා ඉන්නෙ.. කොච්චර බය වෙලාද කියනවනම් යන යන තැන රෙ*ව.. :lol::lol:
     
    • Like
    Reactions: Bender

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    චගු;14429434 said:
    මේ ලින්ක් එක බලන්න සහෝ.

    http://www.ogatharana.org/

    තවත් එකක්.. මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් වලින් ඔබට නියම බෞද්ධයන්, නාමික බෞද්ධයන් හා කුහක ද්වේෂ සහගත අය කවුද කියල හොඳින් හඳුනා ගන්න ලැබේවි.
    ඔබේ සත්‍යය ගවෙශනය සාර්ථක වේවා.

    godak sthuthi sahodaraya oyata. theruwan saranayi. :)
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    රේරුකානේ චන්ද්‍රවිමල හිමිගේ පොත්

    http://www.rerukanemahanahimi.lk/

    රේරුකානේ හාමුරුවන්ගෙ පොත් වල කරුණු ටිකක් විතර ගැඹුරු වැඩියි.. හැබැයි කියවල හොඳට තේරුම් ගන්න පුලුවන්නම් ගොඩක් වටිනව..
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මගේ ළගත් තියෙන හොදම ලින්කුව තමයි ඔයි චගු දීලා තියෙන්නේ..
    මම දාපු මෙන්න මේ ත්‍රෙඩ් එකේ තියෙනවා කියවන්න ආස හිතෙන ලස්සන ලිපි පෙලක්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1510727 බාගෙන කියවන්න..
    තව මෙන්න මේකෙත් ගන්න දේවල් තියෙනවා

    http://www.budurashmiya.net/

    සමහර අය නම් ගලිගමුවේ හාමුදුරුවෝ ගැන පැහැදීමක් නැහැ, හැබැයි මම නම් ඔක්කොම දේශනා ටික ඇහුවා. මට නම් වටිනා හුගක් කරුණු කාරනා ඒ දේශනා වල තිබුනා.මෙතනින් ගන්න. http://colombage-jayantha.blogspot.com/
     
    Last edited:
    • Like
    Reactions: Bender

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    රේරුකානේ හාමුරුවන්ගෙ පොත් වල කරුණු ටිකක් විතර ගැඹුරු වැඩියි.. හැබැයි කියවල හොඳට තේරුම් ගන්න පුලුවන්නම් ගොඩක් වටිනව..

    ok saho..
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්

    ස්තුතියි සහෝ..
    http://www.ogatharana.org/ සයිට් එකේ තියෙන වෙනස තමයි රේරුකානෙ මහනාහිමියන් ලියූ මේ පොත් 27 හි කියවන අනුපිලිවෙල සඳහන් වී තිබීම.
    "බෞද්ධයාගේ අත්පොතින්" පටන් අරන් ක්‍රමයෙන්, ක්‍රමානුකූලව ධර්මාවබෝධය ලබාගන්න පුළුවන්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    චගු;14429546 said:
    ස්තුතියි සහෝ..
    http://www.ogatharana.org/ සයිට් එකේ තියෙන වෙනස තමයි රේරුකානෙ මහනාහිමියන් ලියූ මේ පොත් 27 හි කියවන අනුපිලිවෙල සඳහන් වී තිබීම.
    "බෞද්ධයාගේ අත්පොතින්" පටන් අරන් ක්‍රමයෙන්, ක්‍රමානුකූලව ධර්මාවබෝධය ලබාගන්න පුළුවන්

    ow machan maath oyaage post ekakin thamai oya poth kiyawanna patan gaththe