මචං ඔෆ්වෙලා එද්දී යනව කියල නොඩ් කරල එද්දී බුදු සරණයි ගිහින් එන්න කියල කෙල්ලෙක් කිව්වොත් ඒක මම සීරියස් ගත යතුද හිතවතුනි? 

නැත්නම් එය අතිශය සාමාන්‍ය දෙයක්ද ලංකාවේ කෙල්ලන් අතරේ?

නැත්නම් එය අතිශය සාමාන්‍ය දෙයක්ද ලංකාවේ කෙල්ලන් අතරේ?

could be both reasons: Either she has a crush on you or that is just her personality. Tikak kalaya aran balapn;
සුවර් ද? බං ඒකද කියන්නේ ඒ!
could be both reasons: Either she has a crush on you or that is just her personality. Tikak kalaya aran balapn;

කොලබද අමාත්යන්ශේකද වැඩ? එහෙනම් බුදු සරණයි කිව්වේ කෙල්ල අනිවා තෝ පෙට්ටියේ එයි කියලා වෙනඩ ඇති..

යේ..යේ.....
සිකුර උච්ච වෙලා වගේ....
එකෙන් මේකෙන් අර හදාගෙන යන ඩෙන්ටල් සොෆ්ට්වෙයාර් එකට තමා කෙල වෙන්නේ...![]()

කඩ්ඩ බැරි එකා;23821180 said:
නෑනැඅයියේඒක හදන එකනවත් වන්නෑ. ෆවුන්ඩේෂන්එක දාගන යනව මේ ටිකේ.![]()
ubata kamaththak tiyanawa aniva hithe.....

බැකෝ එකක් එවන්නද ඕක ඉක්කනට කපල දාගන්න?
තව ගල් වැලි...
බාස්ල එහෙම.....