Budun vahanse ipadune Indiyaweda? Nepale da?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්සර මචං නේපාලෙ කියන්නෙත් ඉන්දියාවේ කොටසක්. පස්සෙ තමයි නේපාලේ වෙනමම රටක් විදිහට වෙන් කෙරුනේ. ඉතිං බුදුන් වහන්සේ ඉපදුනේ ඒ කාලේ ඉන්දියාවෙම ප්‍රාන්තයක තමයි.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    • Jambudvīpa or Jambudīpa (Jpn: 閻浮提 Enbudai) is located in the south and is the dwelling of ordinary human beings. It is said to be shaped "like a cart", or rather a blunt-nosed triangle with the point facing south. (This description probably echoes the shape of the coastline of southern India.) It is 10,000 yojanas in extent (Vibhajyavāda tradition) or has a perimeter of 6,000 yojanas (Sarvāstivāda tradition) to which can be added the southern coast of only 3 1⁄2 yojanas' length. The continent takes its name from a giant Jambu tree (Syzygium cumini), 100 yojanas tall, which grows in the middle of the continent. Every continent has one of these giant trees. All Buddhas appear in Jambudvīpa. The people here are five to six feet tall and their length of life varies between 10 to power 140 years (Asankya Aayu) and 10 years.


    :baffled:
     

    overwhelming

    Banned
    Oct 30, 2014
    142
    171
    0
    පස්සේ කෑලි කෑලි වලට වෙන්වුනාට ඉන්දියාව පකිස්ථානය නේපාලය වගේ රටවල් ගොඩක් බුදුන් සමයේ පැවතුනේ ඉන්දියාව විදිහට.
    අද බුදුන් උපන් ලුම්බිණි සල් උයන අයත්වෙන්නේ නේපාලයට.
    ඒ කියන්නේ ආදී ඉන්දියාවට.