Naki wunama mona gewal da ban? Anatha madamaka room ekak set kara gattanan ewarane.![]()

රුසියාවට වැඩ ලොකුයිලු ඉරිසියාව.
මේ මම හදපු තුන්වෙනි ගෙදර.
අපිට නම් ගානක්වත් නෑ ඉතින්. වැඩක්මත් නෑ ඕවා.




කොල්ලෙක්?
අහසින් පාත් වෙච්චි කොල්ලෙක්ද? පොට්ට නාකියෙක්.
ගෙයක් හදලා ලොකුකමට මේකේ දාලා. තමන්ගේ ලොකුකම,මහන්තත්තේ පෙන්නන්න.
ලංකාවේ තියෙන එකම ගේ මූ හදපු ගේ වගේ හරියට මේකේ දාලා තියෙන්නේ.
පුකෙනුත් හිනා ඉතින් මෙවුවට. අවුරුදු 50-60ක් ගියාද බන් මෙක හදන්න උඹට හම්බුකරලා. හරි කොල්ලෙක් නම් 35 වෙනකොට මේ වගේ ගෙයක් හදන්න ඕනේ. මෙවුවා ගිහින් පෙන්නපන් හම්බන්තොට උන්ට.
අපිට නම් ගානක්වත් නෑ ඉතින්. වැඩක්මත් නෑ ඕවා.

ලංකාවේ ඉන්නේ කුහක ඉරිසියාකාර හුට්ටල කියන්නේ නිකන් ඇයි .. ඉරිසියාවෙන් පුපුරලා මැරිලා යයි හුට්ටෝ .මොකෝ මු ගෙයක් හදපු එකට ඔච්චර තරහ ගිහින් . රේප් කැපුවේ මම ඇ![]()
ලස්සන ගෙදර... සුබ පැතුම්.... හොද ලස්සන finishing එකක් පේනවා....
ලංකාවේ ඉන්නේ කුහක ඉරිසියාකාර හුට්ටල කියන්නේ නිකන් ඇයි .. ඉරිසියාවෙන් පුපුරලා මැරිලා යයි හුට්ටෝ .මොකෝ මු ගෙයක් හදපු එකට ඔච්චර තරහ ගිහින් . රේප් කැපුවේ මම ඇ![]()

machan..first of all congratulations.....dream home...
square meters, how many flows, who is the architect and the building company?
how much roughly spend. how many rooms and bathrooms and stuff..
have an idea to build one...
රුසියාවට වඩා ඉරිරියාව ලොකුයි කියනවනේ
the entire land is approx. 12.5 perches and the house built covering the full land.
there are 2 floors other than the ground floor and 1 room with attached bath with a extra washroom for visitors on the ground floor and 3 rooms with attached baths on the 1st floor. theres a roof deck on the top floor with a built in bar counter and BBQ grill and a small wash room. the entire house is overlooking the diyawanna oya behind waters edge.
Architect of course is a relation of mine and the house was built by reputed building company.
Cost wise about 20Mil at the moment, but will go to about 25 Mil when completed (without the land cost)
macho land ekata keeyak withara cost unada?![]()