Built a house

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එහෙමත් හොදයි.

    :lol::lol::lol:

    මම මුලින්ම කලේ බැදපු කාලේ රාජගිරියෙන් පොඩි ඉඩමක් අරන් අපි දැන් ඉන්න ගේ හැදුව. මෙතන පදිංචි වෙලා අපේ මහා ගේ රෙනවෙට් කරලා ඔෆිස් එකකට කුලියට දුන්න. එකෙන් එන කුලියයි මගේ බිස්නස් එකඟ හම්බ කරපුවයි දාල ඔය ඉඩම ගත්ත. ඉඩම අරන් අවුරුදු 2-3ක් ඔහේ තිබ්බ. ඊට පස්සේ තමයි හදන්න පටන් ගත්තේ

    මටනම් තිබ්බේ තාත්ත හදපු ගේ. ඒක පරන තාලේ ගෙයක්. පස්සේ වයිෆ්ටත් තාත්තගෙන් අලුතෙන් හදාපු හොද ගෙයක් හම්බ උනා. ඒ ගෙදර පදින්චි උනොත් අහවල් වඩේ කරන්නත් නැන්දම්මා කාලසටහනක් හදල දෙන තත්වයක් ඇතිවෙයි කියන බය ඇති උනා:lol:. පස්සේ මේ ගේ ගත්තා,ඒක රෙන්ට් කරලා මම එකක් වෙනම ගත්තා. ගෙයක් ගත්තේ මට ගෙයක් හදන්න පුලුවන් කමක් නෑ. ලංකාවෙත් නෑ හුගක් වෙලාවට, ඕවා බලන්න කෙනෙකුත් නෑ. ගෙවල් හදන්න දැනුමකුත් නෑ. වෙලාවකුත් නෑ. මේ ගෙදර සල්ලි වලින් නම් 75%කට වඩා හොයල දුන්නේ පර්මිට් 141,පර්මිට් නිසාන් ටීඩා, පර්මිට් ලාන්සර්,.. ජොබ් වලින් හොයපුවගෙන් කලේ වාහන ගත්තා, තව පොඩි බිස්නස් එකක් පටන් ගත්තා, චූටි චූටි ඉන්වෙස්ට්මන්ට් ටිකක් කලා, තව ඉතුරු කලා, ඕවගේ බයිලා තමා

    හැබැයි මම එක දෙයක් දන්නවා, මේ කාලේ ගේල් ඉඩම් විකිනෙන්නේ කුනු කොල්ලෙට වර්ග අඩි 3500ක ගෙයක් පර්චස් 12.5කට එහා කඩවත පානදුර වත්තල රව්ම ඇතිලේ නතින් ගන්න පුලුවන් 150ක් වෙද්දි. සාමාන්නෙන් 200-220ක් හදන්න සහ ඉඩමට වියදම් වෙන එකක්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,943
    16,558
    113
    නියමයි මචෝ.මගෙන් සුභ පැතුම්.මාත් මේ අවුරුද්දේ ගෙයක් හදන්න තමා ඉන්නේ.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    A Beautiful House.

    Company deela heduwa nan api hadanawata wada 20% wath wedipura yanna ethi. Mokakda me house hadapu construction company eke nama?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    රත්තරං;19993288 said:
    මටනම් තිබ්බේ තාත්ත හදපු ගේ. ඒක පරන තාලේ ගෙයක්. පස්සේ වයිෆ්ටත් තාත්තගෙන් අලුතෙන් හදාපු හොද ගෙයක් හම්බ උනා. ඒ ගෙදර පදින්චි උනොත් අහවල් වඩේ කරන්නත් නැන්දම්මා කාලසටහනක් හදල දෙන තත්වයක් ඇතිවෙයි කියන බය ඇති උනා:lol:. පස්සේ මේ ගේ ගත්තා,ඒක රෙන්ට් කරලා මම එකක් වෙනම ගත්තා. ගෙයක් ගත්තේ මට ගෙයක් හදන්න පුලුවන් කමක් නෑ. ලංකාවෙත් නෑ හුගක් වෙලාවට, ඕවා බලන්න කෙනෙකුත් නෑ. ගෙවල් හදන්න දැනුමකුත් නෑ. වෙලාවකුත් නෑ. මේ ගෙදර සල්ලි වලින් නම් 75%කට වඩා හොයල දුන්නේ පර්මිට් 141,පර්මිට් නිසාන් ටීඩා, පර්මිට් ලාන්සර්,.. ජොබ් වලින් හොයපුවගෙන් කලේ වාහන ගත්තා, තව පොඩි බිස්නස් එකක් පටන් ගත්තා, චූටි චූටි ඉන්වෙස්ට්මන්ට් ටිකක් කලා, තව ඉතුරු කලා, ඕවගේ බයිලා තමා

    හැබැයි මම එක දෙයක් දන්නවා, මේ කාලේ ගේල් ඉඩම් විකිනෙන්නේ කුනු කොල්ලෙට වර්ග අඩි 3500ක ගෙයක් පර්චස් 12.5කට එහා කඩවත පානදුර වත්තල රව්ම ඇතිලේ නතින් ගන්න පුලුවන් 150ක් වෙද්දි. සාමාන්නෙන් 200-220ක් හදන්න සහ ඉඩමට වියදම් වෙන එකක්

    ඔව් මම රාජගිරියේ ඉඩම ගත්තේ 1994 දී පර්ච් එක 60 කට අලුත් ඉඩම ගත්තේ 2011 වගේ හැබැයි එක නම් ටිකක් ගණන් 1.4 මිල් විතර උනා පර්ච් එකක්. දැන් රාජගිරියේ අපේ පැත්තේ යන්නේ 8 ලක්ස් විතර පර්ච් එකක්. අලුත් ගෙවල් පැත්තේ යන්නේ 2.5 - 3 මිල් වගේ ගානකට. එත් ඒ ගානට වත් ඉඩම් නැහැ
     
    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Niyamai...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    සුපිරි මචන් ගේ.. :love:ගොඩක් ලස්සනයි.. :D:Dකවුද මචන් ගේ කරපු Architect? විස්තර ටිකක් කියන්න පුලුවන්ද. ඩිසයින් එකට ගිය ගාන එහෙම. කොහොමද එයාල අයකිරීම් කරේ. මමත් ගෙයක් හදන්න ඉන්නේ මචෝ. හොඳ Architect කෙනෙක්ව හොයනවා මේ දවස්වල:rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් මම රාජගිරියේ ඉඩම ගත්තේ 1994 දී පර්ච් එක 60 කට අලුත් ඉඩම ගත්තේ 2011 වගේ හැබැයි එක නම් ටිකක් ගණන් 1.4 මිල් විතර උනා පර්ච් එකක්. දැන් රාජගිරියේ අපේ පැත්තේ යන්නේ 8 ලක්ස් විතර පර්ච් එකක්. අලුත් ගෙවල් පැත්තේ යන්නේ 2.5 - 3 මිල් වගේ ගානකට. එත් ඒ ගානට වත් ඉඩම් නැහැ
    හැබැයි මේ ටිකේ ගෙවල් මිල බැහැලා. අම්බානක උන් ලංකාවෙන් යනවනේ දැන්
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    රත්තරං;19994067 said:
    හැබැයි මේ ටිකේ ගෙවල් මිල බැහැලා. අම්බානක උන් ලංකාවෙන් යනවනේ දැන්
    :baffled::baffled:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    රත්තරං;19994067 said:
    හැබැයි මේ ටිකේ ගෙවල් මිල බැහැලා. අම්බානක උන් ලංකාවෙන් යනවනේ දැන්

    e wage ayagen adu karala ganna puluwan. hadissine.