එහෙමත් හොදයි.
මම මුලින්ම කලේ බැදපු කාලේ රාජගිරියෙන් පොඩි ඉඩමක් අරන් අපි දැන් ඉන්න ගේ හැදුව. මෙතන පදිංචි වෙලා අපේ මහා ගේ රෙනවෙට් කරලා ඔෆිස් එකකට කුලියට දුන්න. එකෙන් එන කුලියයි මගේ බිස්නස් එකඟ හම්බ කරපුවයි දාල ඔය ඉඩම ගත්ත. ඉඩම අරන් අවුරුදු 2-3ක් ඔහේ තිබ්බ. ඊට පස්සේ තමයි හදන්න පටන් ගත්තේ
මටනම් තිබ්බේ තාත්ත හදපු ගේ. ඒක පරන තාලේ ගෙයක්. පස්සේ වයිෆ්ටත් තාත්තගෙන් අලුතෙන් හදාපු හොද ගෙයක් හම්බ උනා. ඒ ගෙදර පදින්චි උනොත් අහවල් වඩේ කරන්නත් නැන්දම්මා කාලසටහනක් හදල දෙන තත්වයක් ඇතිවෙයි කියන බය ඇති උනා
. පස්සේ මේ ගේ ගත්තා,ඒක රෙන්ට් කරලා මම එකක් වෙනම ගත්තා. ගෙයක් ගත්තේ මට ගෙයක් හදන්න පුලුවන් කමක් නෑ. ලංකාවෙත් නෑ හුගක් වෙලාවට, ඕවා බලන්න කෙනෙකුත් නෑ. ගෙවල් හදන්න දැනුමකුත් නෑ. වෙලාවකුත් නෑ. මේ ගෙදර සල්ලි වලින් නම් 75%කට වඩා හොයල දුන්නේ පර්මිට් 141,පර්මිට් නිසාන් ටීඩා, පර්මිට් ලාන්සර්,.. ජොබ් වලින් හොයපුවගෙන් කලේ වාහන ගත්තා, තව පොඩි බිස්නස් එකක් පටන් ගත්තා, චූටි චූටි ඉන්වෙස්ට්මන්ට් ටිකක් කලා, තව ඉතුරු කලා, ඕවගේ බයිලා තමාහැබැයි මම එක දෙයක් දන්නවා, මේ කාලේ ගේල් ඉඩම් විකිනෙන්නේ කුනු කොල්ලෙට වර්ග අඩි 3500ක ගෙයක් පර්චස් 12.5කට එහා කඩවත පානදුර වත්තල රව්ම ඇතිලේ නතින් ගන්න පුලුවන් 150ක් වෙද්දි. සාමාන්නෙන් 200-220ක් හදන්න සහ ඉඩමට වියදම් වෙන එකක්

ගොඩක් ලස්සනයි.. 

