Bulk ice cream (ඉටි බෑග්වල තියන ඒවා) ගන්න තැනක්?

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    Bulk ice cream (ඉටි බෑග්වල තියන ඒවා) ගන්න තැනක්?

    කෝන්වල තියලා විකුණන්න අඩුමිලට අයිස් ක්‍රීම් ගන්න තැනක් තියනම් කියන්න
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පැල්වත්ත අයිස් ක්‍රීම්. ලීටර් 8 ද කොහෙද පොලිතින් බෑග් එකේ දාලා තියෙනවා.
     
    • Like
    Reactions: jay971