Bulk purchase ඔන්ලයින්

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචං මට උදව්වක් ඕනේ. මම චයිනා supplier කෙනෙක් ගෙන් velco odarayak දාන්න ඕනේ. සල්ලි ගෙවන එකත් ok. ඒත් මෙහෙට ship කලාම මෙහෙන් clear කරගන්නේ කොහොමද මට import ලයිසන් නැහැ. Patta ගාණක් ගෙවන්න වෙයිද

    21EIMSI
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචං මට උදව්වක් ඕනේ. මම චයිනා supplier කෙනෙක් ගෙන් velco odarayak දාන්න ඕනේ. සල්ලි ගෙවන එකත් ok. ඒත් මෙහෙට ship කලාම මෙහෙන් clear කරගන්නේ කොහොමද මට import ලයිසන් නැහැ. Patta ගාණක් ගෙවන්න වෙයිද

    21EIMSI

    Clearing agent kenek allaganna
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,291
    5,367
    113
    Panadura
    Supplier දෙන Invoice එක අරන් Import and Export Control Department එකට යන්න ඕනේ.
    Invoice එකේ තියෙන ගානෙන් 0.2% ද කොහෙද ගෙවන්න ඕනේ. CLICK HERE

    මන් හිතන්නේ ඕක වැඩියේ බලන්නේ නෑ. එක ඕඩර් එකක් දාපන් එතකොට දන ගණන් පුළුවන්.