Bundala Trip Help

Anthurium

Well-known member
  • May 15, 2017
    451
    732
    93
    යාළුවනේ අපි තුන් දෙනෙක් බුන්දල ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා. බුන්දල Park එක බලන්න. ඊට කලින් දවසේ හික්කඩුවේ ඇවිදලා ඊට පස්සේ බස් එකෙන් බුන්දල යන්න තමා හිතන් ඉන්නේ. පොඩ්ඩක් මේ ගැන දන්නා අය විස්තර කියනවද ?

    1.බුන්දල යන්න හික්කඩුවෙන් /ගාල්ලෙන් බස් තියෙන්නේ කීයටද ?
    2. උදේ කියට වගේ බුන්දල ඉන්න ඕනද ?
    3. පාර්ක් එකේ යන්න ජීප් එකක් අල්ලා ගන්නේ කොහොමද? ගාස්තු එහෙම කොහොමද ?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් ගාල්ලේ ඉඳල නම් බස් තියෙන්නේ කීයටද කියල හරියටම දන්නේ නෑ සහෝ.....ඒත් සාමාන්‍යයෙන් උදේ 6 ට වගේ තමා සෆාරි පටන් ගන්නේ.පාරක් එකේ ජීප් early booking කරන්නත් පුළුවන්, එහෙම නැත්තම් ඒ වෙලාවට ජීප් සෙට් කර ගන්නත් පුළුවන්.සාමාන්‍යයෙන් 7 passengers 03 hour සෆාරි එහෙකට 4000 වගේ ගානක් යයි උඹලට.පුළුවන් තරම් උදේ යන එක තමා හොඳ. බුන්දල කුරුල්ලෝ තමා වැඩිපුරම බලන්න තියෙන්නේ. අලි එහෙම නම් උදේ කාලේ අඩුයි.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    DODO gen ahanta bump

    මචන් ගාල්ලේ ඉඳල නම් බස් තියෙන්නේ කීයටද කියල හරියටම දන්නේ නෑ සහෝ.....ඒත් සාමාන්‍යයෙන් උදේ 6 ට වගේ තමා සෆාරි පටන් ගන්නේ.පාරක් එකේ ජීප් early booking කරන්නත් පුළුවන්, එහෙම නැත්තම් ඒ වෙලාවට ජීප් සෙට් කර ගන්නත් පුළුවන්.සාමාන්‍යයෙන් 7 passengers 03 hour සෆාරි එහෙකට 4000 වගේ ගානක් යයි උඹලට.පුළුවන් තරම් උදේ යන එක තමා හොඳ. බුන්දල කුරුල්ලෝ තමා වැඩිපුරම බලන්න තියෙන්නේ. අලි එහෙම නම් උදේ කාලේ අඩුයි.

    එල එල. දෙන්නටම thanx.