bungalow එකක් ඕනේ

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    කොහෙද යන්නේ?ලග පාතට අවොත් අපිටත් එන්න බැරියා බන්ට්මින්ටෝන් ගහන්න....:P:)
    යන්න තැනක් තමා ඕනේ :dull:

    walatharayage gedra puluwan.ubala ghn ooowa eliyata dapan.eha paththe kuburak thiynwa.

    මට රැම්බෝ පිහියෙන් කෙටුවොත් :eek:
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    තියෙනවා බන් සුපිරි තැනක්
    තෙකලා විදුලිය (බිල ගෙවා නැත)
    සීතල සහ උණු වතුර පහසුකම් (සුපිරි ලිදක් ඇත)
    කාමර 8ක් (දොරවල් ජනෙල් නැත)
    අමතර පහසුකම් විදියට කඩා වැටෙන්න ඔන්න මෙන්න ඇත..

    අතල් එකට කිව්වේ මම නම් ඔය පැත්තෙ නෙවි යාලුවා එලකිරි ඔය පැත්තේ ඉන්න කොල්ලො ටික දෙන්න බලන්න යාලුවට සප් එකක් මගෙන් ඔන්න බක බක වගේ එලකිරි බම්ප්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    .....හොල්මන් බංගලා බම්ප්.....

    05-ghost.jpg

     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    තියෙනවා බන් සුපිරි තැනක්
    තෙකලා විදුලිය (බිල ගෙවා නැත)
    සීතල සහ උණු වතුර පහසුකම් (සුපිරි ලිදක් ඇත)
    කාමර 8ක් (දොරවල් ජනෙල් නැත)
    අමතර පහසුකම් විදියට කඩා වැටෙන්න ඔන්න මෙන්න ඇත..

    අතල් එකට කිව්වේ මම නම් ඔය පැත්තෙ නෙවි යාලුවා එලකිරි ඔය පැත්තේ ඉන්න කොල්ලො ටික දෙන්න බලන්න යාලුවට සප් එකක් මගෙන් ඔන්න බක බක වගේ එලකිරි බම්ප්
    :eek:

    wijaya holiday resort...naththam kukuleganga holiday resort...:):)
    ekkenekta 1500/= with welcome drink, lunch and evening snacks.rates wenas welada danne na..poddak call karala balanna....:)
    meeka day outing ekakata wage nam hondayi..dawas 2k nisa poddak katha karal blanna..:)

    http://www.wijayaholidayresort.com/
    http://www.kkgholidayresort.com/

    elazz.. mama me deka balannam :)
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Machan ubata oni nan 17-18 daganin mokada api 24-25 meka book kala patta place eka. ube budget ekata hariyana place eka tama meka..... Village End Holiday Resort Bope....
    tel:0114373838
    0777749069