Bus අතවර

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    අද වනවිට කාන්තාවන් මුහුණ දෙ බලවත් අපහසුතාවයක් බස් වල අතවර කිරීම
    මීට ගොදුරැ වන්නේ අවු 15 -35 අතර කාන්තාවන්ය වැඩිපුරම මෙය සිදුවන පලාත් නම්
    බස්නාහිර පලාත ඉහල ස්ථානයක් ගනී


    කාන්තාවන් සදහා වෙනම බස් රථ යෙදවීම සිදු කල යුතයි
     
    • Like
    Reactions: rusaku

    IShyam

    Member
    Mar 3, 2011
    671
    55
    0
    Eka athta thamai machan mekata piliyamak vidihata danatamath rajaya oya kriya margaya aragena thiyenne
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Lol i saw a bus like this in nugegoda it was in the route to piliyandala with a board saying "women only" and it was so crowded with girls :D !!
    පව් අසරණ කෙල්ලො :baffled:

    Women only bus service launched
    August 10, 2011, 9:52 pm

    By Don Asoka Wijewardena

    Transport Minister Kumara Welgama said that the Sri Lanka Transport Board (SLTB) would recruit women drivers and conductors in the near future.

    Young women who were obsessed with the fear of unemployment would be able to secure job opportunities through this programme, he said.

    Harassment to women in public transport had been increasing. Therefore he decided to launch a bus service exclusively for women, he said at ppening Ceremony of the Kottawa – Pettah bus service recently.

    Minister Welgama said that bus services for women would be expanded island-wide in the near future. The SLTB would take steps to provide a safe bus service for women with security.

    He added that when the Matara – Colombo Expressway is opened, the SLTB would commence a luxury bus service on it. Women with necessary qualifications would be recruited as drivers and conductors.
    - island.lk -
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කාන්තාවන්ට පමනක් බස් දාන්නෙ නැතිව තියෙන ප්‍රමානය වැඩි කාර නම් හරි එතකොට ඔය වැඩ නවතිවී :P
     

    MNMS

    Member
    Sep 23, 2011
    205
    12
    0
    කාන්තාවන්ට පමනක් බස් දාන්නෙ නැතිව තියෙන ප්‍රමානය වැඩි කාර නම් හරි එතකොට ඔය වැඩ නවතිවී :P

    gehanu aya den piyimita jek gehuwoth monowada karanne ?
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    කාන්තාවන්ට පමනක් බස් දාන්නෙ නැතිව තියෙන ප්‍රමානය වැඩි කාර නම් හරි එතකොට ඔය වැඩ නවතිවී :P

    ඒක ඈත්ත මචන් එතකොට හිර වෙලා යන්න ඔනේ නෑනේන්...:yes::rolleyes:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    කාන්තාවක් නැති බසයක යනවට වඩා හොඳයි මැරෙනව :(:(:(
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    දැම්මත් නොදැම්මත් අතවර කියන එවා නතර වෙන්නෙ නැනේ. කරන්න ඔන එකා කොහොම හරි කරනව.. එහෙම තිබ්බත් අව්ලක් නැ ඉතින්
     
    Oct 12, 2011
    1,345
    118
    0
    ඔය කියන්නේ මේ වගේ ඒවද ????????????????







    ඔය කියන්නේ මේ වගේ ඒවද ????????????????

    :P:P:P:P:P:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    gehanu aya den piyimita jek gehuwoth monowada karanne ?
    සමහර කෙල්ලො ඉන්නවා බන් කොල්ලොන්ගෙ ඇගෙ ඇලෙන්න එන මොනවා කරන්නද මං ඉන්න තත්වය(කෙල්ලෙක් එක්ක ඉන්න වෙලාවක නම් අවුල්) හොදයි නම් ඕනෙ දෙයක් කරගන්න කියලා ඉන්නවා:lol:
    මට එක පරක් ඔය වගෙ වැඩක් උනා ඇන්ටි කෙනෙක් ගොනෙක්ද මංදා;)


    ඒක ඈත්ත මචන් එතකොට හිර වෙලා යන්න ඔනේ නෑනේන්...:yes::rolleyes:
    ඔව් බන් හිර වෙලා යනකොට නේ ඔවා වෙන්නෙ:yes: