Bus අතවර

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    gay evun balan ethi kawadda pirimi evunta bus ekak danne kiyala, ethakotanam, ithin indala hamarai,

    eeta wediya hondai me kelloth ekka therapila yana wede, anika jack ekak set unoth epa kiyannada, eke aathal eka gahapu ekane danne,
     

    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    un bageta aga penna adan yana nisa thama oya okoma... hehe katath hageem daneem thiyawane... bas wala terepeakota oya wage dewal godak weawa... ekata ithn wenama bus ekek thaam danna wenne :p
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අද වනවිට කාන්තාවන් මුහුණ දෙ බලවත් අපහසුතාවයක් බස් වල අතවර කිරීම
    මීට ගොදුරැ වන්නේ අවු 15 -35 අතර කාන්තාවන්ය වැඩිපුරම මෙය සිදුවන පලාත් නම්
    බස්නාහිර පලාත ඉහල ස්ථානයක් ගනී


    කාන්තාවන් සදහා වෙනම බස් රථ යෙදවීම සිදු කල යුතයි

    ඔව් එක අතකට එහෙම කරන එක හොදයි අද සමහර මිනිස්සු ඉන්නෙ පුදුම අසාහනයෙන් මෙක රොගී තත්වයක් . මමත් හිතනවා කාන්තාවන්ට වෙනමම බස් දිමුනා නම් හොදයි කියලා නමුත් ප්‍රයොගිකව එය කරන්න බැරිනම් මේවාගෙ සිදුවිම් වලට දැඩි දඩුවම් ලබාදිය යුතුයි

    මම යොජනා කරනවා විශෙස පිරිසක් මෙවා ඇල්ලිම සදහ යෙදිවිය යුතු අතර සුමානෙකට වගෙ සිර දඩුමව් නියම කල යුතුයි රටක් වුනාම හැදියාවක් කියලා දෙයක් තියෙන්න එපැයි

    විශෙස කෙටි අන්කයක් බාවිතා කරන එකත් හොද අදහසක්
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    indiawe issara bus wala depethata bedala thibba . genu petha pirimi petha kiyala . ithin 1994 man aapu welawe ( ethakota mata awurudu 6i podi eka :P ) man ithin amma ekka ekka wadi wela genu peththe giya . thatha pirimi pethe awa , geniyek negala monawado kiyawanna gatha man diha balagena , ekale ithin mata oya under demala therennene , kewa neda chatas gala kambul parak , ammapa mun nam maha yakku jathiyak :angry: e geni kiyala thiyenne mata ammage odokkuwata yanna kiyala . owa therenewada mata ithin :rofl: passe konda ewilla e genita benna mathakai :lol:

    e ithin 1994 , denuth man indiawe thama inne thamath genu pirimi petha thiyenwa , wede kiyanne den genunta onna side ekak vadi wela yanna puluwan hebei minisunta genu pethe yanna thanam :rofl: yakage neethi :P
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අද වනවිට කාන්තාවන් මුහුණ දෙ බලවත් අපහසුතාවයක් බස් වල අතවර කිරීම
    මීට ගොදුරැ වන්නේ අවු 15 -35 අතර කාන්තාවන්ය වැඩිපුරම මෙය සිදුවන පලාත් නම්
    බස්නාහිර පලාත ඉහල ස්ථානයක් ගනී


    කාන්තාවන් සදහා වෙනම බස් රථ යෙදවීම සිදු කල යුතයි

    කාන්තාවන්ට වෙනමම බස් දාන එක practical නෑ.. ඒ නිසා කරන එක තේරුමකුත් නෑ
    හිතන්න පවුලක් ඉන්නවා බස් එකක යන්න.. බාගයක් එක බස් එකකයි අනික් ටික තව බස් එකකයි යන්න බෑ නේ :P
    ඒත් කාන්තාවන්ට වෙන අතවර වලට තියෙන නීති තද කරන්න පුලුවන්