Bus අතවර

dakune maraya

Member
Mar 5, 2012
105
10
0
Matara
අද වනවිට කාන්තාවන් මුහුණ දෙ බලවත් අපහසුතාවයක් බස් වල අතවර කිරීම
මීට ගොදුරැ වන්නේ අවු 15 -35 අතර කාන්තාවන්ය වැඩිපුරම මෙය සිදුවන පලාත් නම්
බස්නාහිර පලාත ඉහල ස්ථානයක් ගනී


කාන්තාවන් සදහා වෙනම බස් රථ යෙදවීම සිදු කල යුතයි

ehenam kollontath wenama bus danna wei!!! ai ban samahara ganu awith jack gassa gannawane ewata kawuruth katha na....?????