bus eke pissa

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇත්ත කථාවක් සරලව ලියා තිබෙනවා...මේ වගේ අත්දැකීම් වලට මුහුන දීපු අය කොච්චර මේ සමාජයේ ඇද්ද....සාර්ථක කවක්...

    මල්ලියා නිර්මානයේ රහ වැඩි වෙන්නේ කියවන්නාට සමීප බවක් දනවන අන්තර්ගතයෙන්.. රචනයේ පද පෙල තුල ඇති හිතට කා වදින ගතියෙන් හා ඉදිරිපත් කිරීම යන මේ සියල්ල සම්පූර්ණ වු විටදීයි..

    අනිත් සියල්ල මේ නිර්මානය තුල ඔබ මැනවින් සපුරා ගෙන තිබුනද ඉදිරිපත් කිරීම ගැන මීට වඩා ගොඩාක් සැලකිලිමත් විය යුතු බව නොකියාම බැරිය..

    මල්ලි වන් කුසලතා ඇති කෙනෙක්ගේ ඉදිරි ගමන තවත් හොඳින් යන්නට පුංචි අඩුපාඩුවක් පෙන්වා දීමයි මං කලේ...

    මල්ලියාට ජය!!

    aiyata godak sthuti mage adupadu pennala dunnata... aiyalawage aya ape adupadu pennala dena eka apita loku haiyak... godak pin

    budusaranai
    obatah jaya