redux

Well-known member
  • Feb 19, 2017
    10,614
    17,503
    113
    1. You probably don't wear deodorant and reek like shit like almost all Sri Lankanoids

    2. You're obese as fuck taking up too much space, or you manspread like an asshole taking up too much space.

    3. You're probably a creep who gropes women

    Could be any of these three
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,349
    8,481
    113
    :lol:
    එහෙම ඉඳගන්නැත්තං හොඳයිනෙ යකෝ කාගෙවත් ඇඟේ ගෑවෙන්නැතුව නිදහසේ අත පය දිගෑරගෙන ගියෑකිනෙ :lol:
    :lol::lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,787
    1
    56,795
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් ඔහොම වෙනවනෙ බන්. මෙච්චරකල් මම හිතන් හිටියෙ සීට් එකේ තව එකෙකුට වාඩිවෙන්න ඉඩ නැති නිසා කියල:sorry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    මට ඕකෙ අනික් පැත්ත. අංකල් කෙනෙක් හරි කවුරු හරි එහා පැත්තෙ ඉඳගෙන ඉඳල නැගිටලා ගිය ගමන් කොහේ හරි සිට් එකක වාඩ් වෙලා හිටිය කෙල්ලෙක් නැගිටලා ඇවිල්ලා මම ළඟ ඉඳගන්නව.

    කකුල ට ඇඟිලි තුඩු වලින් අතුල්ලනව.

    සෙරෙප්පු දාගෙන හිටියොත් කකුල ලාවට ඉස්සුවොත් එයාගෙ කකුල මගේ සෙරෙප්පුවයි කකුලයි අස්සට ඔබනව. රවල බැලුවාම ආපහු ගන්නවා. සීතලයි ලු. මට මේ ගිහි ගහන අව්වේ රස්නෙ.
    මොකුත් ම නොකර හිටියොත් එයාගෙ කකුල මගේ කකුල උඩින් දානවා.

    සමහර වෙලාවට මල්ලී නැගිටිනවා ඕවා ට. එතකොට ඒකි ට note උනොත් එහෙම මළ කෙළියයි මහා වනචර එකෙක් කියලා හිතන්නේ. :angry:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246

    මටත් ඔය ටිකම කියහන්කෝ වෙන්නේ..
    කෙල්ලෝ ලග ඉදගන් නැති තරමට හොදයි..
    නිදහසේ යන්ඩ පුලුවන්..පොඩි ඇලට් එකක් හරි දාගෙන :D
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    එ් වාඩි වෙන එකී දිහා බලන්නෙ නැතුව අලිපුකෙන් හිටපං
    එතකොට නැගිටලා ගියත් නෝන්ඩි නෑ