Bus On Fire

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ලේලන්ඩ් එකක් නේද?රිදෙයි ලේලන්ඩ් පිස්සොන්ට නිකන්ම ගිනි අරන් තියෙන්නේ බේරෙක් කරපු ගමන්.

    ගාල්ලේද කොහේදෝ සීන් එක වෙලා තියන්නේ. වැඩි විස්තර දන්නා එකෙක් ඉන්නවා නම් කියපල්ලා

    https://www.facebook.com/sampath.madawala/videos/vb.100000558702265/1058237240871556/?type=2&theater
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :( බ්‍රේක් ගැහුවට නම් ගිනි ගන්නේ නෑ....... :no: වයර් ශෝට් කේස් එකක් වගේ දෙයක් වෙන්න ඕනා......... :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උරාජ්ට රිදිලා තියෙන්නේ උපරිමේට දුකට ගිනිතියාගනිද දන්නේ නැහැ :D
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Okkoma phone aran video karanawa.....ginna niwanna ekekwath uthsaha karanne naa.....ada lankaawata welaa theyana dee....ekek maga malayh ochharai..... :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :( බ්‍රේක් ගැහුවට නම් ගිනි ගන්නේ නෑ....... :no: වයර් ශෝට් කේස් එකක් වගේ දෙයක් වෙන්න ඕනා......... :yes:

    ඇයි බං මෙච්චර ලස්සන බස් තියෙද්දි ලේලන්ඩ් බස් වලටම ආදරේ කරන්නෙ ? :dull: :dull: :dull: :dull:
    හෙන අසාමාන්‍යයි ෆෙටිශ් එකක්ද කියලත් හිතෙනව :baffled: :baffled: :baffled:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Okkoma phone aran video karanawa.....ginna niwanna ekekwath uthsaha karanne naa.....ada lankaawata welaa theyana dee....ekek maga malayh ochharai..... :(

    aneda kiyanne ban... kage unath wahanayak ne.. dawask ape gewal laga truk ekak oya wage dum danna gatta.. engine eka pette redi kellak tibila.. eka gini aran.. game minissu okkoma ekathuwela weli gahala mada gahala watura gahala ginna niwala denma...

    me bus asse nam ithin gini niwanna thiya herenna wath idak na ne.. seat tikata tama ginna allanawa aththe.. mechchara spread wenakan monawa karada manda

    thawa dweyak kiyanna one.. ape rate fire brigades keeyada tiyenne mama dekka nuwara eken yanawa kadugannawa pettet.. owa thama athyawashya dewal.. wedakata net dewal karana eka pettaka dala fire brigade keepayak.. denmanam hadissiyata monawa hari karaganna tibba.. :(
     
    Last edited:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    :( බ්‍රේක් ගැහුවට නම් ගිනි ගන්නේ නෑ....... :no: වයර් ශෝට් කේස් එකක් වගේ දෙයක් වෙන්න ඕනා......... :yes:

    bad build quality
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    Okkoma phone aran video karanawa.....ginna niwanna ekekwath uthsaha karanne naa.....ada lankaawata welaa theyana dee....ekek maga malayh ochharai..... :(

    kiyala wadak na machn 21 weni sathaearshe minissunta karala thiyena deyak
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    FIRECAR.jpg
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මාතර කොළඹ එකක් ආරංචි හැටියට
    NB-2215 වගේ මතක නම්බරේ
    බ්රේක් කෙස් එකක් නෙමේ වයර් ෂෝට් කේ එකක් ලු
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මාතර කොළඹ එකක් ආරංචි හැටියට
    NB-2215 වගේ මතක නම්බරේ
    බ්රේක් කෙස් එකක් නෙමේ වයර් ෂෝට් කේ එකක් ලු

    මචං මම සීන් එක දන්නේ නැ මම කිව්වේ වීඩියෝ එකේ අරු අන්තිමේට කිව්ව එක
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ලේලන්ඩ් බස් වල පොරොවක්ද මිටියක්ද මන්දනං එල්ලල තියෙනව මං දැකල තියේ මෙව නං කොහොමද දන්නෑ :sorry: :sorry: :sorry:

    මිටිය එන්නේ Emergency Exit දොරේ ලොක් එක කඩන්න සහ පිටිපස්සේ වීදුරුව කඩල එලියට පනින්න(පුළුවන් අයට)
    ගිනි නිවන එකකුත් තියනවා ඩ්‍රයිවර්ගේ ෂිට් එක පිටිපස්සේ මට මතක හැටියට
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    පව් වැඩේ බන්, රක්ශනයෙන් ගින්න නිසා පාඩුවට ගෙවනවානම් අවුලක් නෑ, නෑතිනම් අයිතිකාරයා අසරණ වෙනව නේද? ෆිනෑන්ස් ගෙවන්න වෙන්නෙ වාහනේ හදන ගමන්නෙ..