කොල්ලනේ උදව්වක් ඕනා..... කොළඔ කොටුවේ ඉදන් නුගේගොඩට යනවනම් කොහොමද යන්න ඕනා ? මොනාද බස් අංක ? නුගේගොඩ ඉදන් කොළඔ කොටුවට එනවනම් කොහොමද එන්න ඕනා ? මොනාද බස් අංක ?