Business එකක් පටන් ගන්න

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    Business එකක් පටන් ගන්න

    එලකිරි මචන්ලා මම හැමොගෙන්ම ලොකු උදව්වක් බලාපොරෙත්තු වෙනවා කරන්න පුලුවන් උදව්වක් නම් කරන්න මොකද මම පට්ට කට්ටක් කලා දැන් පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නේ

    මම අවුරුදු 5ක් තිස්සේ හිතාගෙන හිටපු හිනයක් දැන් හැබැ කරගන්න යන්නේ එකියන්නේ මම ඔලෙවල් කරන් කාලේ ඉදලා මවපු හිනයක් මම කට්ට කලා එකතු කරපු සල්ලි ටිකක් තියේනවා මගේ බිස්නස් එකට ඉතින් දැන් එක පටන් ගන්න කලේ හරි ඉතින් මම ගත්තා පොඩි කඩ කැල්ලක් දැන් කතාවට බහිමු

    මම දාන ෂොප් එකට අදාල වෙන්නේ
    ප්‍රීන්ටින් ඒ4/ඒ3 කලර් බැලැක් මම ටෙශිබා 305 මැශින් එක ගන්න හිතන් ඉන්නවා බැලැක් එකට කලර් එකට දැනට අර් කැනොන් පොඩි එක ඉන්ක් පිටින් දාන්නේ එක
    ග්‍රැපික් ඩිසයින්
    පරිගනක අලුත් වැඩියාව
    ඉන්ටනේට් කැෆේ පරිගනක 4ක්
    රිලෝඩ් , රිචාජ් කාඩි
    කමිනිකේෂන් එකක තියෙන ඔක්ක අයිටම් බයින්ඩින්, ලැමනේටින්,...........
    ඉතින් මට කට්ටියගෙන් ඕන උදව්ව තමයි ඔය අයින් කරන කමිනිකේෂන් කඩවල් එතකොට මේස පුටු කැෂියර් දන්නවානේ අනිත් ඔක්කම වගේ දෙවල් මම අලුතෙන් දාන නිසා ඔක්කම ගන්න වෙනවා
    මම ෂොප් එක දන්නේ කොටිටාවේ ධර්මපාල ඉස්සරහා
    තව මට කරන්න පුලුවන් දෙවල් ටිකකුත් කියලා යන්න අයිඩියා එකක් ගන්න

    ඉතින් මේ පොස්ට් එක කියවලා උදව්වක් දෙන්න බැරි කවුරු හරි ඉන්නවනම් බම්පි එකක් හරි දාන්න
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ප්‍රින්ටවුට් පුලුවන් තරම් ලාබෙට දෙන්න... ලොකු බිස්නස් එකක් තියෙයි එතකොට...

    තව දෙයක් තියෙනවා.. ප්‍රින්ටර් හයර් කරන කම්පැනි තියෙනව.. එයාලට කොපියකට රුපියල් 2 ද කොහෙද දෙන්න ඕනේ.. හරියටම ශුවර් නෑ ගාන නම්.. ඒවගෙන ගන්නවනම් මූලික වියදමක් නෑ... හැබැයි මාසෙකට අවම පේජස් 5000 ක් වත් ගන්න ඕනේ... නැත්නම් 5000 කට ගෙවන්න ඕනේ.. නඩත්තුව සම්පූර්නයෙන්ම කරන්නේ ඒ කම්පැනිය... ප්‍රින්ටරේ කැඩුනොත් එකක් ගෙනත් දීලා තමයි අරන් යන්නේ.. මෙට්‍රොපොලිටන් එකෙයි ඊ විස් එකෙයි ඕක කරනවා..
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ela ela mchn gud luck...!!! kottawe koheda danne thanath dapn kolla dunuwen diunwata path wewa..!!! :yes:
    බොහොම ස්තුතියි මචන් එනවනම් අනිවා එන්න මැයි 1 වෙනිදා ඔපන් එක​
    ප්‍රින්ටවුට් පුලුවන් තරම් ලාබෙට දෙන්න... ලොකු බිස්නස් එකක් තියෙයි එතකොට...

    තව දෙයක් තියෙනවා.. ප්‍රින්ටර් හයර් කරන කම්පැනි තියෙනව.. එයාලට කොපියකට රුපියල් 2 ද කොහෙද දෙන්න ඕනේ.. හරියටම ශුවර් නෑ ගාන නම්.. ඒවගෙන ගන්නවනම් මූලික වියදමක් නෑ... හැබැයි මාසෙකට අවම පේජස් 5000 ක් වත් ගන්න ඕනේ... නැත්නම් 5000 කට ගෙවන්න ඕනේ.. නඩත්තුව සම්පූර්නයෙන්ම කරන්නේ ඒ කම්පැනිය... ප්‍රින්ටරේ කැඩුනොත් එකක් ගෙනත් දීලා තමයි අරන් යන්නේ.. මෙට්‍රොපොලිටන් එකෙයි ඊ විස් එකෙයි ඕක කරනවා..

    මම ප්‍රින්ට් බැලැක් එක දෙන්නේ රැපියල් 3යි බන් මම ලොකු ගනන් ගන්නේ නැ කොට්ටාවේ කොහෙවත් දෙන්න නැ බන් එ ගානට
    තැන්ක් මචන් මම බලන්නම්
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බොහොම ස්තුතියි මචන් එනවනම් අනිවා එන්න මැයි 1 වෙනිදා ඔපන් එක​

    give_rose.gif
    man enawa nam oya patte msg ekak dannam mchn
    cool.gif
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    පුළුවන් නම් Digital Print ගහපන් ඔය කටවුට් වගේ එව්වා .ඒවාට මාර ඉල්ලුමක් තියෙන්නේ හෙම මගුලටම ගහනවා නෙ දැන්
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Iskole issaraha nisa poth, liyum kawara wage book shop ekakata ona dewaluth daanna.
    Good luck bro