Business එකක් පටන් ගන්න
එලකිරි මචන්ලා මම හැමොගෙන්ම ලොකු උදව්වක් බලාපොරෙත්තු වෙනවා කරන්න පුලුවන් උදව්වක් නම් කරන්න මොකද මම පට්ට කට්ටක් කලා දැන් පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නේ
මම අවුරුදු 5ක් තිස්සේ හිතාගෙන හිටපු හිනයක් දැන් හැබැ කරගන්න යන්නේ එකියන්නේ මම ඔලෙවල් කරන් කාලේ ඉදලා මවපු හිනයක් මම කට්ට කලා එකතු කරපු සල්ලි ටිකක් තියේනවා මගේ බිස්නස් එකට ඉතින් දැන් එක පටන් ගන්න කලේ හරි ඉතින් මම ගත්තා පොඩි කඩ කැල්ලක් දැන් කතාවට බහිමු
මම දාන ෂොප් එකට අදාල වෙන්නේ
ප්රීන්ටින් ඒ4/ඒ3 කලර් බැලැක් මම ටෙශිබා 305 මැශින් එක ගන්න හිතන් ඉන්නවා බැලැක් එකට කලර් එකට දැනට අර් කැනොන් පොඩි එක ඉන්ක් පිටින් දාන්නේ එක
ග්රැපික් ඩිසයින්
පරිගනක අලුත් වැඩියාව
ඉන්ටනේට් කැෆේ පරිගනක 4ක්
රිලෝඩ් , රිචාජ් කාඩි
කමිනිකේෂන් එකක තියෙන ඔක්ක අයිටම් බයින්ඩින්, ලැමනේටින්,...........
ඉතින් මට කට්ටියගෙන් ඕන උදව්ව තමයි ඔය අයින් කරන කමිනිකේෂන් කඩවල් එතකොට මේස පුටු කැෂියර් දන්නවානේ අනිත් ඔක්කම වගේ දෙවල් මම අලුතෙන් දාන නිසා ඔක්කම ගන්න වෙනවා
මම ෂොප් එක දන්නේ කොටිටාවේ ධර්මපාල ඉස්සරහා
තව මට කරන්න පුලුවන් දෙවල් ටිකකුත් කියලා යන්න අයිඩියා එකක් ගන්න
ඉතින් මේ පොස්ට් එක කියවලා උදව්වක් දෙන්න බැරි කවුරු හරි ඉන්නවනම් බම්පි එකක් හරි දාන්න

Last edited: