business ව්‍යාපාරයක් පටන්ගන්න රු 100 000 න්

hasiyai2

Member
Sep 23, 2013
90
2
0
saban wedeth honda adahasak.
kulu badu puluwannam rata arinna set karaganin.honda ganak hoyaganna puluwan weyi.

mokakinhari honda sthawarayak hadaganna.eta passe baya nethuwa elaga steps walata yanna puluwan.aduganakin patanganna eka hodayi.nethnam werdunoth hema paduwa daraganna beriwenawane

tnkz mcn...
 

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ජයවෙවා. බිස්නස් එක පටන් ගත්තහම දවසෙන් දවස දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තේ වැඩේ නම් අවුලක් නෑ කියන්න
    බෑ බන් ඔය ගේම ගහන උනුත් ඉන්නවනේ ගොඩක් එහෙමයි කියලා
    බැරි නෑ දාන ගාණට උඹේ බඩු ලාභ නම් කල්ල මරේ ;)
     

    hasiyai2

    Member
    Sep 23, 2013
    90
    2
    0
    තේ වැඩේ නම් අවුලක් නෑ කියන්න
    බෑ බන් ඔය ගේම ගහන උනුත් ඉන්නවනේ ගොඩක් එහෙමයි කියලා
    බැරි නෑ දාන ගාණට උඹේ බඩු ලාභ නම් කල්ල මරේ ;)
    tnkz mcn

    thama ganna kenek set une nne bulck tea
     

    hasiyai2

    Member
    Sep 23, 2013
    90
    2
    0
    Danna kahuru hari Spices , tea wala ganna puluwan aduma price kiyanawada ?
    pm ekak hari danna ....
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    matath danaganna one tea export karanna enter wenne kohomada kiyala
    --TEA ACTION EKA THIYENNE NAVALOKA HOSPITAL EKA KITTUVA THIYENA NAVAM MAVATHE, EXPORT DEVELOPMENT BOARD [EDB] EKA THIYENNETH NAVAM MAVATHE, EDB EKATA GIYAMA ETHANA REGISTER VELA TEA EXPORT KIRIMATA FOREIGN ADDRESS HOYA GANNA PULUWAN. TEA AUCTION EKEN TEA BUY KARANNA PULUWAN.
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    Danna kahuru hari Spices , tea wala ganna puluwan aduma price kiyanawada ?
    pm ekak hari danna ....

    තේ නම්

    රොඩු - කිලෝ 1ක් 12යි
    හොද - කිලෝ 1ක් 172යි
    හොඳම - කිලෝ 1ක් 980යි
    සුපිරිම භාගෙට වේලුන මැෂින් එකෙන් කර නොවිච්ච - කිලෝ 1ක් 3600යි
     

    hasiyai2

    Member
    Sep 23, 2013
    90
    2
    0
    තේ නම්

    රොඩු - කිලෝ 1ක් 12යි
    හොද - කිලෝ 1ක් 172යි
    හොඳම - කිලෝ 1ක් 980යි
    සුපිරිම භාගෙට වේලුන මැෂින් එකෙන් කර නොවිච්ච - කිලෝ 1ක් 3600යි

    TNKZZ MCN

    SAMANAYEN OYA, LIPTO, WATAWLA ,LAOGY WAGE EWWA WAGE 100g RS 95-110 WAGENE YANNE EWAGE THE KILO EKAKTHOGA MILA KEEYAK WEYIDA?
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    TNKZZ MCN

    SAMANAYEN OYA, LIPTO, WATAWLA ,LAOGY WAGE EWWA WAGE 100g RS 95-110 WAGENE YANNE EWAGE THE KILO EKAKTHOGA MILA KEEYAK WEYIDA?
    ඔය වැඩේ මචන් ඔහොම කෙරෙන්නෙ නැහැ.. දෙන්නම එකතුවෙලා ෆීල්ඩ් එකට බැහැලා ඕවා පොඩ්ඩක් හොයපන්. තොග මිල මම දන්නේ බොගවන්තලාව විතරයි.. උන් 1kg එක 17ට ගන්නේ
     
  • Sep 8, 2014
    490
    47
    28
    Oya Ganata Karanna Amarui mcn, Disribution waladi Uba hira wenawa, Shop Walata Credit Denna Oni, E Wagema Stock ekak Maintain Karanna Oni Podi Hari, Podiyatama Kalath 8 / 10 k wath natthuwa karanna amarui