matath danaganna one tea export karanna enter wenne kohomada kiyala
mageth adahasa export karanna thama ...eta kalin podiyata patan ganna baluwe mcn...
matath danaganna one tea export karanna enter wenne kohomada kiyala
saban wedeth honda adahasak.
kulu badu puluwannam rata arinna set karaganin.honda ganak hoyaganna puluwan weyi.
mokakinhari honda sthawarayak hadaganna.eta passe baya nethuwa elaga steps walata yanna puluwan.aduganakin patanganna eka hodayi.nethnam werdunoth hema paduwa daraganna beriwenawane
umba kamati aasa deyakata ath agahapan. ethakota umbata product felxibility wedi kara gannat puluwan. hond amarket 1k kut set wei. congratz !!!!!!!!!!!
business ekak karanawa nam thaniyama karapan..denna denna karala yaluwath business ekath dekama nathi kara ganna epa. awawadayak dunne
![]()



ජයවෙවා. බිස්නස් එක පටන් ගත්තහම දවසෙන් දවස දියුණු වෙන්න කියල ප්රාර්ථනා කරනවා.
tnkz mcnතේ වැඩේ නම් අවුලක් නෑ කියන්න
බෑ බන් ඔය ගේම ගහන උනුත් ඉන්නවනේ ගොඩක් එහෙමයි කියලා
බැරි නෑ දාන ගාණට උඹේ බඩු ලාභ නම් කල්ල මරේ
--TEA ACTION EKA THIYENNE NAVALOKA HOSPITAL EKA KITTUVA THIYENA NAVAM MAVATHE, EXPORT DEVELOPMENT BOARD [EDB] EKA THIYENNETH NAVAM MAVATHE, EDB EKATA GIYAMA ETHANA REGISTER VELA TEA EXPORT KIRIMATA FOREIGN ADDRESS HOYA GANNA PULUWAN. TEA AUCTION EKEN TEA BUY KARANNA PULUWAN.matath danaganna one tea export karanna enter wenne kohomada kiyala
Danna kahuru hari Spices , tea wala ganna puluwan aduma price kiyanawada ?
pm ekak hari danna ....
තේ නම්
රොඩු - කිලෝ 1ක් 12යි
හොද - කිලෝ 1ක් 172යි
හොඳම - කිලෝ 1ක් 980යි
සුපිරිම භාගෙට වේලුන මැෂින් එකෙන් කර නොවිච්ච - කිලෝ 1ක් 3600යි
ඔය වැඩේ මචන් ඔහොම කෙරෙන්නෙ නැහැ.. දෙන්නම එකතුවෙලා ෆීල්ඩ් එකට බැහැලා ඕවා පොඩ්ඩක් හොයපන්. තොග මිල මම දන්නේ බොගවන්තලාව විතරයි.. උන් 1kg එක 17ට ගන්නේTNKZZ MCN
SAMANAYEN OYA, LIPTO, WATAWLA ,LAOGY WAGE EWWA WAGE 100g RS 95-110 WAGENE YANNE EWAGE THE KILO EKAKTHOGA MILA KEEYAK WEYIDA?