fiton shop:
lankawe thiyana lokuma andum kadayak thamai house of fashion. eith eke fiton room ekak nah. andum palandum wishesayen fiton karala balanna ona ne. godak welawata wenne, aith enna wena eka andum maru karanna. me karadare nathi karanna eh langa paathin podi kamara tikak gahala danawa fiton room kuliyata dena thanak. awulakata thiyenne house of fashion eke aya fiton room ekak haduwoth thamai.
මේක මචන් ඒ හරියෙ ගෙයක් තියෙන එකෙක්ට විතරයි කරන්න පුලුවන්. මොකද ඒ හරියෙ Rent එක 0.5 million/month වලට වඩා වැඩියි. ඉතින් Fiton කරන උන්ගෙන් ඔය තරම් ගානක් හොයන්න පුලුවන් කියලා හිතන්න අමාරුයි. සමහරවිට එහෙම ගන්න උන්ගෙ ගාන ඇදුමෙ ගානට වඩා වැඩි වෙන්නත් පුලුවන්.
disposable gloves:
shoping bag walin wage athata dana gloves hadanawa athin kana ayata (handi garuppu nathuwa) kanna lesi wenna. wathura deela atha hodala atha piha danna ewa denawata wadiya meka labai lesi wenna ida thiyanawawa.
මෙතනදි මචන් පාරිසරික ගැටලු එන්න ඉඩ තියෙනවා. පොලිතින් වල ඝනකම ගොඩක් අඩු වෙන්න ඕනෙ අතට දාන්න නම්. ඒ විදිහෙ පොලිතීන් නිශ්පාදනයට බාධා තියෙනවා. තව එකක් තමයි එක් එක්කෙනාගෙ අත් වල හැඩය ප්‍රමානය වෙනස්. අතින් අතට ප්‍රමාණ කිහිපයකින් ඕක හැදුවත් සෙට් වෙන්නෙ නැති කේස් එන්න පුලුවන්. හොදට අතින් කන්න පුලුවන්කම තියෙද්දි ඔය වගේ දේකට ලොකු ඉල්ලුමක් එයි කියලා හිතන්න අමාරුයි.
kama delivery service:
wenama service ekak dala handiyaka thiana kada keepayak network karala kama delivery service ekak damma nam handi wala bada gannne nathuwa gedaratama kama gennna ganna puluwan.
මේ අදහස නම් හොදයි. හැබැයි ලංකාවෙ උන් එක්ක කරන්න අමාරුයි. කෑම එක රුපියල් 200 උනත් Delivery එකට රුපියල් 5 ක් ගෙවන්න ලෝබ උන් ඉන්න රටක් තමයි ලංකාව. අනික පටන් ගත්තත් මුලදි සේල් එකක් කරන්න පට්ටම කට්ටක් කන්න වෙනවා. ලොකු ලාබයක් නම් ගන්න අමාරුයි.
mewa surangana katha wageth peinna puluwan. kauru hari business plan ekak hadala market eka study karala wade sarthaka karagaththoth ela.
ඔහොම හිතන්න එපා මචන්. ඒ කාලෙ සමහරවිට සුරන්ගනා කතා කියලා හිතපු ඒවා අද ඇත්ත වෙලා තියෙනවා. ඒ මිනිසුත් ඕවා සුරන්ගනා කතා කියලා අත් ඇරලා දැම්මනම් අද අපි ඉන්නෙ මීට වඩා ගොඩක් පහල තැනක. 
umbalata hithena ewath share kara ganilla.