Business Loans කතන්දරේ දැනගමුද.?

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    You must spread some Reputation around before giving it to Ithika mithika again.

    රේප් දෙන්න බැලු ...​

    ----------------------------------------------------------------------

    ත්රෙඅඩ් එක වටිනවා මචන්...

    ඔය පොලි අනුපාත වලට යනවනම්...loan එකකට....හොද profitable ..ඒ වගේම හොද stable business එකක්නම් වඩාත් ම හොදයි...නැත්නම් බොහෝ දුරට loan එක ගෙව්වම...ප්රෝෆිට් එක බොහොම පොඩියි ගන්න risk එකට සාපේක්ෂව....

    ----------------------------------------------------------------------

    business loan වලට අමතරව investor කෙනෙක් ව සම්බන්ද කරගන්නත් පුළුවන් දෙවැනි විකල්පය විදියට..​

    එල මචං ,
    මේ රේට් වලට ලෝන් එකක් අරන් බිස්නස් එකක් දියුනු කරගන්න එක පාඩුවක් නෙමෙ මචං , මේ පොලිය අව්රැද්දකට ගෙවන පොලිය නෙ. මාසකට එන්නෙ 1% වගෙ පොලියක් ( මේ තියෙන්නෙ වාර්ෂික පොලිය rate per annum , මේ පොලියෙ flat rate, සමවර්තන පොලී අනුපාතය ගොඩක් අඩුයි)

    Investor කෙනෙක් සම්බන්ධ කරගත්තොත් උට ලාබයෙන් කොටසක් දෙන්න වෙනවනෙ මචං .

    ඒක නිසා බැංකුව කින් ලෝන් එකක් අරන් වැඩේට අතගහන එක ලාබය් සහ හොදම විසදුමක්*
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එල මචං ,
    මේ රේට් වලට ලෝන් එකක් අරන් බිස්නස් එකක් දියුනු කරගන්න එක පාඩුවක් නෙමෙ මචං , මේ පොලිය අව්රැද්දකට ගෙවන පොලිය නෙ. මාසකට එන්නෙ 1% වගෙ පොලියක් ( මේ තියෙන්නෙ වාර්ෂික පොලිය rate per annum , මේ පොලියෙ flat rate, සමවර්තන පොලී අනුපාතය ගොඩක් අඩුයි)

    Investor කෙනෙක් සම්බන්ධ කරගත්තොත් උට ලාබයෙන් කොටසක් දෙන්න වෙනවනෙ මචං .

    ඒක නිසා බැංකුව කින් ලෝන් එකක් අරන් වැඩේට අතගහන එක ලාබය් සහ හොදම විසදුමක්*

    Watinawa..!
    Tfs!

    thank මචන්...​
     
    • Like
    Reactions: AheshM

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Crib sambanda prasna waladi loan dennema nathda mchan..mata kawadawath gods eemak na ehenam :(

    Ne machan, crib eke record 2years walin ain wenawa.
    Thawa kalayak idala try karanna.
    Yaluwange loan walata sign karla un pay karane nethi unama case
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එක ඉතින් බෑන්ක් එකෙන් එකට වෙනස් වෙනවා මචන්...හරියට prove කරන්න පුලුවන්නම් 10 m උනත් පුළුවන් වෙයි..ඉඩමක් තියන්න පුලුවන්නම් ඉඩමේ වටිනාකමට වගේ ගන්න පුළුවන්..

    ඉඩමක් තියෙනවනම් ලේසි...ඉඩම තිබ්බ ගත්ත...:yes:

    :yes::yes::yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හැමෝටම රෙප් 13+++ දුන්නා පුතී....ලා....!!!:love:

    ( ගැටලු තියෙන පුතී....ල මේ ත්රෙඩ් එකෙම දාන්න pm දානවට වඩා ඉක්මනින් විසදුමක් ලැබේවි අපෙ අනිත් යාලුවො ත් උදව් කරන නිසා ...!):yes:

    ජයින් ජයීම වීවාහ් ..!!! :cool:;):cool: