business registration එකක් කර ගන්නේ කොහොමද?
මගේ බිස්නස් එකේ නමට බැංකු ගිණුමක් ඇර ගන්න ඕනේ.
ඒ සඳහා බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඕනේ කියල දැනගන්න ලැබුනා.
මේක කරන විදිහ දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් උදව්වක් කරන්න පුලුවන්ද?
බිස්නස් එක තියෙන්නේ හෝමාගම පැත්තේ

Last edited: