මචන් මම ඉස්සරහට බිස්නස් එකක් කරන්න ඉන්න කෙනෙක්
ඉතින් ගොඩක් ගනුදෙනු වලදී අපට ලැබෙන්නේ චෙක්පත් මේ වගේ අලුත් තැන්වලදී කඩ හිමියා පිලිබද ලොකු විස්වාසයක් නැති තරම් ඉතින් අපිට ලබාදෙන චෙක්පත් වලට මුදල් ගිනුම් හිමියාගේ බෑන්ක් එකේ තිබේනවාද යන්න දැන ගන්නේ කොහොමද? සමාන්යෙන් මේ වගේ අවස්තාවක උපරිම දින කීයක් වලන්ගු චෙක්පත්ද ලබා ගන්නේ?