ටොමී හොඳ කෙනෙක් වෙනව කියන්නෙ අරූ බාත්ටබ් එකේ ගිලිල නහින්න යද්දි ඇවිත් බේරගන්නව වගේ ඒවනෙ![]()
ඉතිං බං මං බලපු එකෙත් එක අවස්ථාවක ටොමී හොඳ කෙනෙක් වෙනව![]()
![]()
tomiya හොඳ inspirational speech එකක් එහෙම දෙනවා ඉස්කෝලේ graduation එකේදී
. (ඒ part එක පොඩ්ඩයි පෙන්නන්නේ) . ලෙනි ගෙන් එවන් අහනවා කෙයිලි ගැන, එතකොට ලෙනි අහනවා who is keyleigh කියල

පස්සේ පාරේ යනකොට එවන් ට කෙයිලි ව හම්බවෙනවා

:නො:



