Butterfly Effect බැලුව සිඞ්හලු :dull:

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    ටොමී හොඳ කෙනෙක් වෙනව කියන්නෙ අරූ බාත්ටබ් එකේ ගිලිල නහින්න යද්දි ඇවිත් බේරගන්නව වගේ ඒවනෙ :eek: :eek:
    ඉතිං බං මං බලපු එකෙත් එක අවස්ථාවක ටොමී හොඳ කෙනෙක් වෙනව :sorry: :sorry:

    tomiya හොඳ inspirational speech එකක් එහෙම දෙනවා ඉස්කෝලේ graduation එකේදී :yes:. (ඒ part එක පොඩ්ඩයි පෙන්නන්නේ) .

    ලෙනි ගෙන් එවන් අහනවා කෙයිලි ගැන, එතකොට ලෙනි අහනවා who is keyleigh කියල :yes:

    පස්සේ පාරේ යනකොට එවන් ට කෙයිලි ව හම්බවෙනවා :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ව්හට් ද පක් :eek: :eek:
    ඌ හොඳ කෙනෙක් වෙන්නෙ අරූ අර ගෑණු කෙනාවයි ලමයවයි මැරෙන්න නොදී ඩයිනමයිට් එක ගන්න ගිහිං අත් දෙකයි කකුල් දෙකයි නැති කරගත්තු නිසා නෙමේද ? :eek: :eek:
    මං බලල තියෙන්නෙ වෙන පිල්ම් එකක්ද බං :sorry: :sorry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ඒ වුනාට imdb එකේ රේටින්ග්ස් වලට එහෙම හොර ඡන්ද දාල බලපෑමක් කරන්න නං පොඩ්ඩක් දාල බෑනෙ බං :no: :නො:
    බොහෝ විට ඒ රේටින්ග්ස් හරි :yes: :yes:

    හින්දි ෆිල්ම් වල imdb රේටින්ග්ස් බලපන් නිකමට වගේ, උබට එපා වෙයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හින්දි ෆිල්ම් වල imdb රේටින්ග්ස් බලපන් නිකමට වගේ, උබට එපා වෙයි.

    ඉන්ඩියන් කතා බලන්නෑ බං :no: :no:
    රේට්න්ග්ස් ඇති ඉතිං ඉන්ඩියාවෙ උන් විතරනෙ රේට් කරන්නෙ :lol: :lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    ව්හට් ද පක් :eek: :eek:
    ඌ හොඳ කෙනෙක් වෙන්නෙ අරූ අර ගෑණු කෙනාවයි ලමයවයි මැරෙන්න නොදී ඩයිනමයිට් එක ගන්න ගිහිං අත් දෙකයි කකුල් දෙකයි නැති කරගත්තු නිසා නෙමේද ? :eek: :eek:
    මං බලල තියෙන්නෙ වෙන පිල්ම් එකක්ද බං :sorry: :sorry:

    I m in tears right now :(

    අන්තිම එක බලනකොට දුක හිතෙනවා :( :(:(

    https://www.youtube.com/watch?v=NeV0MvU1Uhs
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ඉන්ඩියන් කතා බලන්නෑ බං :no: :no:
    රේට්න්ග්ස් ඇති ඉතිං ඉන්ඩියාවෙ උන් විතරනෙ රේට් කරන්නෙ :lol: :lol:

    ඒක තමයි සීන් එක. හද්ද චා හින්දි ෆිල්ම් වලට පට්ට රේටින්ග් තිබ්බ. :D:D
    මෙන්න මුන්ගේ රේටින්ග් හොදයි කියනවා
    http://www.rottentomatoes.com/
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    I m in tears right now :(

    අන්තිම එක බලනකොට දුක හිතෙනවා :( :(:(

    https://www.youtube.com/watch?v=NeV0MvU1Uhs

    අඩේ මේක දැන් බැලුවෙ :shocked: :shocked:
    ඒ කියන්නෙ ෆිල්ම් එකේ එක එක කොපි එක එක විදිහට ඉවර වෙනව ගහලද :sorry: :sorry:
    මං බැලුවෙ අරූ ආපහු ගර්භාශෙට ගිහිං මැරෙන එක :sorry: :sorry:
    උඹ බලල තියෙන්නෙ ආපහු පොඩිකාලෙට කිහිං කේයිලිත් එක්ක තරහ වෙන එක :D :D :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒක තමයි සීන් එක. හද්ද චා හින්දි ෆිල්ම් වලට පට්ට රේටින්ග් තිබ්බ. :D:D
    මෙන්න මුන්ගේ රේටින්ග් හොදයි කියනවා
    http://www.rottentomatoes.com/

    අවුලක් ලෑ :D :D :D
    මෙච්චර හොලිවුඩ් ෆිල්ම් තියෙද්දි ඉන්ඩියන් ඒව බලන්න අපරාදෙ වියදම් කරන කාලය :baffled: :baffled:
    ඇයි මුන්ගෙ ඒව imdb එකට වඩා හොඳ :shocked: :shocked:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    අවුලක් ලෑ :D :D :D
    මෙච්චර හොලිවුඩ් ෆිල්ම් තියෙද්දි ඉන්ඩියන් ඒව බලන්න අපරාදෙ වියදම් කරන කාලය :baffled: :baffled:
    ඇයි මුන්ගෙ ඒව imdb එකට වඩා හොඳ :shocked: :shocked:

    මාත් හින්දි ෆිල්ම් නම් බලන් නැහැ. කොමඩි හින්දි නම් බලනවා.
    එහෙම කියනවා බන් පෙලක් උන්. පෙළක් film වල රේටින්ග් අහසට පොලව වගේ සයිට් දෙකේ. ගොඩක් ෆිල්ම් වලට අඩු රේටින්ග්ස් තියෙන්නේ ඔය සයිට් එකේ.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    අඩේ මේක දැන් බැලුවෙ :shocked: :shocked:
    ඒ කියන්නෙ ෆිල්ම් එකේ එක එක කොපි එක එක විදිහට ඉවර වෙනව ගහලද :sorry: :sorry:
    මං බැලුවෙ අරූ ආපහු ගර්භාශෙට ගිහිං මැරෙන එක :sorry: :sorry:
    උඹ බලල තියෙන්නෙ ආපහු පොඩිකාලෙට කිහිං කේයිලිත් එක්ක තරහ වෙන එක :D :D :D

    Theater Ending, Directors Ending කියලයි ඕවට කියන්නේ . උඹට ඇඩුනේ නැද්ද ඔකේ ending එක බලද්දී. මගේ හිත weak ඇති. :dull:
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    MV5BMTI1ODkxNzg2N15BMl5BanBnXkFtZTYwMzQ2MTg2._V1_SY317_CR0,0,214,317_AL_.jpg

    :yes: :yes: :yes:
    පට්ට පිල්ම් එක :D :D :D
    :sorry:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාත් හින්දි ෆිල්ම් නම් බලන් නැහැ. කොමඩි හින්දි නම් බලනවා.
    එහෙම කියනවා බන් පෙලක් උන්. පෙළක් film වල රේටින්ග් අහසට පොලව වගේ සයිට් දෙකේ. ගොඩක් ෆිල්ම් වලට අඩු රේටින්ග්ස් තියෙන්නේ ඔය සයිට් එකේ.

    මං හින්දි මොකුත්ම බලන්නෑ බං :sorry: :sorry:
    ටාරේ සමීන් පර් නම් බලල තියේ එච්චරම තමා :sorry: :sorry:

    Theater Ending, Directors Ending කියලයි ඕවට කියන්නේ . උඹට ඇඩුනේ නැද්ද ඔකේ ending එක බලද්දී. මගේ හිත weak ඇති. :dull:

    හැම ෆිල්ම් එකක්ම එහෙමද බං :sorry: :sorry:
    මුන් අපිව තියටර් වලටත් ගෙන්නගෙන තව ඩීවීඩීත් සල්ලි දීල ගන්නවන්න කරන කපටි වැඩක්ද කොහෙද :baffled: :baffled:
    නෑ බං ඉස්සර නම් ෆිල්ම් වල සමහරක් අවසානයන් දකිද්දි පොඩි දුකක් දැනුන :sorry: :sorry:
    ඊට පස්සෙ මං ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුව බං :confused: :confused:
    දැන් මොන කෙහෙම්මල වුනත් දුකක් දැනෙන්නෑ :( :(
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් කටපාඩම් වෙනකං එක එපිසඩ් එක හතර පස් වතාවනං බලන්න එපා උඹටත් මට වෙච්චි දේම වෙයි :( :(
    දැන් ප්‍රවෘති වලට මිනිහෙක් මැරිල ඉන්නව පෙන්නුවත් මිනිස්සු වැලෙපනව පෙන්නුවත් ඒ ගැන කිසිම හැඟීමක් දැනෙන්නෙ නෑ බං :( :(

    බැලුව :yes: :yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    මං හින්දි මොකුත්ම බලන්නෑ බං :sorry: :sorry:
    ටාරේ සමීන් පර් නම් බලල තියේ එච්චරම තමා :sorry: :sorry:

    එල එල මාත් එක එහෙන් මෙහෙන් බැලුව. එක දවසක්වත් සම්පුරණයෙන් බලන්න බැරි උනා...:D:D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එල එල මාත් එක එහෙන් මෙහෙන් බැලුව. එක දවසක්වත් සම්පුරණයෙන් බලන්න බැරි උනා...:D:D

    ඒක බලපං :yes:
    කතාව හොඳයි :yes: :yes:
    මට අල්ලන්නැත්තෙ ඔය මල් ගස් වටේ කැරකි කැරකි නටන ඒවයි කතාවට කිසිම සම්බන්ධයක් නැතුව ෆිල්ම් එක මැද්දෙන් සින්දු දාගෙන පිස්සු කෙලින එකයි :yes: :yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය film එක මචන් මම 3 පාරක් විතර බලල තියනව. උඹ තව මාස 10 කින් විතර බලහන්. එතකොට උඹට ඔකේ ending එක වෙනස් විදියකට තේරේවි. අපහු තව මාස 10 කින් විතර බලහන්. එතකොට තව වෙනස් විදියකට තේරේවි. ඔය ෆිල්ම් එක ගහල තියෙන්නේ මචන් මොලේ විකාර වෙන්න අපේ මම හිතන විදියට.

    කොහොම නැතත් මේක ලියපු එකාගේ මොලේ නම් සුප්පා...

    ඔයාට වඩා මොලේ විකාර වෙන film එකක් තමයි Memento (2000).

    මේකත් බලහන්. සුපිරිම ගනයේ film එකක්..

    memento.jpg
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ඒක බලපං :yes:
    කතාව හොඳයි :yes: :yes:
    මට අල්ලන්නැත්තෙ ඔය මල් ගස් වටේ කැරකි කැරකි නටන ඒවයි කතාවට කිසිම සම්බන්ධයක් නැතුව ෆිල්ම් එක මැද්දෙන් සින්දු දාගෙන පිස්සු කෙලින එකයි :yes: :yes:

    :D ඉස්සර තිබ්බ එව්වා නම් බලන්න ආසයි බන්, දැන් එව්වගේ තියෙන්නේ විකාර, හ්ම් හ්ම් ආයිත් ටීවී එකේ යනකොට බලන්න ඕනි ඕක.