Buy 32'' LCD/ LED TV and Refrigerator

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Sony 32'' TV ekak keeyak wage weida 35kta aduwen ekak set karaganna beri weida ? Gannawa nam honda place ekak ehema thiyenawada promotion deals ehema set wena ekak ? :rolleyes:

    Refrigerator ekak gannawa nam honda brand eka mokadda inverter type ewa godak energy saving kiyanwa 70-75 Range eke gannawa nam mokadda honda:rolleyes:

    Danna aya podi idea ekak denna. aluth gedarakata yanna hadanne ekai me hoyanne :)

    December wage wenakn hitiyoth meeta wada aduwata ganna puluwanda ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,935
    31,726
    113
    Refrigerator එක ඇතුලට වතුර එකතුවෙන එකක් ගනිං. නැත්නම් මදුරුවො ලගිනවා පිටට වතුර එකතුවෙන ඒවගේ...
     
    • Like
    Reactions: Chootyputha2014

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    Sony නම් 35කට අඩුවෙන් නම් දෙන එකක් නෑ. Warranty එහෙම දෙන තැනකින් බලන්න. (අපි panasonic එකක් අරන් softlogic එකෙන් මාස 2කින් විතර display ඉරක් ගියා. ඒක මාරු කරන්න මාස 5ක් විතර ගියා උන්ට:angry:) BROWNS එකේ එහෙම Promotion වලදි ගොඩක් අඩුවට ගන්න පුලුවන් වෙයි, ඒකෙ පොඩ්ඩක් බලන්න. Fridge එකක් නම් whirlpool වගේ හොඳයි මන් හිතන්නෙ
     
    • Like
    Reactions: Chootyputha2014

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    udahamulle thiyenawa Singer 2nd ewwa.
    showroom display daapauwa, repair karapuwa e kiyanne board maaru karapuwa ehema.
    32 wenne 20/- k withara. sony samahara wita thiyenawa, balanna.

    maharagama BOC issaraha Abans second thiyenawa. ethanath balanna.
    6 months warranty denawa
     
    • Like
    Reactions: Chootyputha2014

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Refrigerator එක ඇතුලට වතුර එකතුවෙන එකක් ගනිං. නැත්නම් මදුරුවො ලගිනවා පිටට වතුර එකතුවෙන ඒවගේ...

    Thanks ban
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Sony නම් 35කට අඩුවෙන් නම් දෙන එකක් නෑ. Warranty එහෙම දෙන තැනකින් බලන්න. (අපි panasonic එකක් අරන් softlogic එකෙන් මාස 2කින් විතර display ඉරක් ගියා. ඒක මාරු කරන්න මාස 5ක් විතර ගියා උන්ට:angry:) BROWNS එකේ එහෙම Promotion වලදි ගොඩක් අඩුවට ගන්න පුලුවන් වෙයි, ඒකෙ පොඩ්ඩක් බලන්න. Fridge එකක් නම් whirlpool වගේ හොඳයි මන් හිතන්නෙ

    Thanks Bro :)
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    udahamulle thiyenawa Singer 2nd ewwa.
    showroom display daapauwa, repair karapuwa e kiyanne board maaru karapuwa ehema.
    32 wenne 20/- k withara. sony samahara wita thiyenawa, balanna.

    maharagama BOC issaraha Abans second thiyenawa. ethanath balanna.
    6 months warranty denawa

    Thanks Bro will check :)
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif