ගෙවන්න දෙනවද?Daraz eke nadda?
15% වගේ වදිනවා එනිසා බැලුවේ බන්mehemai card ekakin gewaddi poliyak wadunata apita loku kaalayak thiyenawa gewagena yanna. hithanna 100,000 withara ekak den amaru unata waarika 60 kata daala gewagena yaddi thawa awurudu 2 kin 100,000 th nothing. ethakota oya e wenuwen gewana gaana hena poddai.
mama imac eka gaththe credit card ekata. e dawas wala 565,000 i. den laksha 13 k wage.
but mama thama gewagena yanne 10,000 i maseta. ithin podi poliyak wadunata eka hene benefit ekak.
any time any transaction?HSBC විහික් කරල සම්පත් / Commercial / HNB ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තනං හරිනෙ අවුරුදු 2 වාරික 60 කිසිම පොළියක් වත් processing fee එකක් වත් නෑ
වෙන එකක් තියා BOC එකෙත් දෙනව
Yes any transaction exceeding 25k but there will be an interest + Processing feeany time any transaction?
mokadda shop eka?HSBC visa නම් 0% පේමන්ට් ප්ලැන් යනව අප්‍රේල් 30 වෙනකම්![]()
50000-600000 ඕනෙ පේමන්ට් එකක් 0% කොන්වර්ට් කරන්න පුලුවන් කියලා මට මැසේජ් එකක් ආවmokadda shop eka?
mata awe nane bnzz balamu50000-600000 ඕනෙ පේමන්ට් එකක් 0% කොන්වර්ට් කරන්න පුලුවන් කියලා මට මැසේජ් එකක් ආව
කාඩ් සෙන්ටර් කතාකරලා අහපන් පොඩ්ඩක්
Un hodai. Ganan wadiLife mobile offer payment plans
Service is good. Fast delivery as well. I got 3 phones and headset/ router from them. All brand new sealed Box items.
ow bn aparede me maugl gatteHNB card ekak thibba nam ada wasi.lk eken ganna thibba 0% installment plan ekak ekka hena aduwata