Buy a phone with a credit card

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,154
    1,012
    113
    Dukganna walawwa, Mahanuwara
    HSBC Amex වලින් පොලිය නැතුව ගෙවන්න ෆෝන් ගන්න තැනක් නැද්ද බන්, හැම තැනම පොලිය වැටෙනවා 15%ක්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,032
    4,088
    113
    Sri Lanka
    mehemai card ekakin gewaddi poliyak wadunata apita loku kaalayak thiyenawa gewagena yanna. hithanna 100,000 withara ekak den amaru unata waarika 60 kata daala gewagena yaddi thawa awurudu 2 kin 100,000 th nothing. ethakota oya e wenuwen gewana gaana hena poddai.

    mama imac eka gaththe credit card ekata. e dawas wala 565,000 i. den laksha 13 k wage.
    but mama thama gewagena yanne 10,000 i maseta. ithin podi poliyak wadunata eka hene benefit ekak.
     
    • Like
    Reactions: manjulabw

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,638
    2
    54,206
    113
    HSBC විහික් කරල සම්පත් / Commercial / HNB ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තනං හරිනෙ අවුරුදු 2 වාරික 60 කිසිම පොළියක් වත් processing fee එකක් වත් නෑ

    වෙන එකක් තියා BOC එකෙත් දෙනව
     
    • Love
    • Like
    Reactions: batwise and Sutin

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,154
    1,012
    113
    Dukganna walawwa, Mahanuwara
    Daraz eke nadda?
    ගෙවන්න දෙනවද?

    mehemai card ekakin gewaddi poliyak wadunata apita loku kaalayak thiyenawa gewagena yanna. hithanna 100,000 withara ekak den amaru unata waarika 60 kata daala gewagena yaddi thawa awurudu 2 kin 100,000 th nothing. ethakota oya e wenuwen gewana gaana hena poddai.

    mama imac eka gaththe credit card ekata. e dawas wala 565,000 i. den laksha 13 k wage.
    but mama thama gewagena yanne 10,000 i maseta. ithin podi poliyak wadunata eka hene benefit ekak.
    15% වගේ වදිනවා එනිසා බැලුවේ බන්
    ------ Post added on Apr 4, 2023 at 1:30 PM
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,934
    744
    113
    මෙහෙ තමා
    HSBC විහික් කරල සම්පත් / Commercial / HNB ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තනං හරිනෙ අවුරුදු 2 වාරික 60 කිසිම පොළියක් වත් processing fee එකක් වත් නෑ

    වෙන එකක් තියා BOC එකෙත් දෙනව
    any time any transaction?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,638
    2
    54,206
    113
    any time any transaction?
    Yes any transaction exceeding 25k but there will be an interest + Processing fee

    But for smartphones aforementioned banks have interest and processing fee waived off EMI plans (max 24 months), applicable to almost all authorized mobile phone vendors + online marketplaces like Daraz, Bigdeals, Takas etc etc
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene
    mokadda shop eka?
    50000-600000 ඕනෙ පේමන්ට් එකක් 0% කොන්වර්ට් කරන්න පුලුවන් කියලා මට මැසේජ් එකක් ආව
    කාඩ් සෙන්ටර් කතාකරලා අහපන් පොඩ්ඩක්
     
    • Love
    Reactions: Sutin

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,154
    1,012
    113
    Dukganna walawwa, Mahanuwara
    50000-600000 ඕනෙ පේමන්ට් එකක් 0% කොන්වර්ට් කරන්න පුලුවන් කියලා මට මැසේජ් එකක් ආව
    කාඩ් සෙන්ටර් කතාකරලා අහපන් පොඩ්ඩක්
    mata awe nane bnzz balamu
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,229
    3,788
    113
    LONDON
    Life mobile offer payment plans

    Service is good. Fast delivery as well. I got 3 phones and headset/ router from them. All brand new sealed Box items.