මචන්ලා, ලංකාවෙන් Payza account එකට $$$ දාගන්න විදිහක් කියපල්ලකෝ. නැත්නම් Bitcoin ගන්න විදිහක් හරි කමක් නැහැ. Bump එකක් හරි දාගෙන යන්න. ලොකු උදව්වක්. 

Last edited:

bump

bump

bump

මචන්ලා, ලංකාවෙන් Payza account එකට $$$ දාගන්න විදිහක් කියපල්ලකෝ. නැත්නම් Bitcoin ගන්න විදිහක් හරි කමක් නැහැ. Bump එකක් හරි දාගෙන යන්න. ලොකු උදව්වක්.![]()



oyage Visa card eken Payza account ekata salli danna puluwan. Fee eka widiyata 5% kapenawa. Bank eken 1$ = 158 wage kapenawa
Oyage payza eka verify ekak nam oyata oyage payza ekenma Bitcoin ganna puluwan.... Withdrawal option wala thiyenawa Bitcoin kiyala ekak. Fee eka 2%
Naththam menna me site dekenma BTC ganna puluwan.
https://buy.bitcoin.com/
meken BTC gannawanam gana tikak wadi... Habai account eka verify karanna one naha
https://cex.io/#/modal/sign-in?return=%2Ftrade%2Fbuysell
meken BTC gannawanam aduwata ganna puluwan. Habai oyage account eka verify wennama one


mata paypal hari bitcoin deepan mn payza ewannam
Bitcoin ගන්න තමයි Payza ඕන. PayPal නැහැ.Payza එකට card එකෙන් දැම්මොත් ඒවායින් Bitcoin ගන්න බැහැනේ.
https://buy.bitcoin.com sure ද? Bitcoin අරන් තියේද?
අඩුවට ගන්න පුළුවන් ඒවා තියෙනවා. ඒත් verification ඉල්ලනවා.![]()


Payza එකෙන්ම Bitcoin ගන්න හැදුවේ කරලා පුරුදුයි sure නිසා, rate එකත් shape, වෙන ගන්න විදිහකුත් නැති නිසා.
Yep aran thiyena nisa thamai macho kiuwe
100% Sure
Ah ubata anthimata one Bitcoin gannada???? ehenam payza ekata salli dala Bitcoin ganna epa bung. Kohomath card eken add karapu salli walata payza eken Bitcon ganna baha..
Kelinma mama dunna site walin ganna... Eka ubata patta labai. 24hr athulatha bitcoin awith thiyei
Mama site dekak dunne... ekak verify karanna one (labama eka), anika verify karanna one naha (fee wadi)
Onna oya deken ona ekakin ganna
godak kattiya kiyanawa me site eka hodayi kiyala https://cex.io/ ewagema security athinuth hadayi kiyala. bt mama thama use karala naha.මචන්ලා, ලංකාවෙන් Payza account එකට $$$ දාගන්න විදිහක් කියපල්ලකෝ. නැත්නම් Bitcoin ගන්න විදිහක් හරි කමක් නැහැ. Bump එකක් හරි දාගෙන යන්න. ලොකු උදව්වක්.![]()
ඔව්. ඒ site එක හොඳයි. ඒත් account එක verify කරන්න ඕන.godak kattiya kiyanawa me site eka hodayi kiyala https://cex.io/ ewagema security athinuth hadayi kiyala. bt mama thama use karala naha.
එච්චර නම් ගන්න අමාරුයි මේ වෙලාවේ.BTC kochcharak gannada ? 1 BTC walata wada gannawanam kiyapan