මචං එන්න එන්න බැහැලාම යනවනේ.![]()
iwasala idahan uba buy kale na neda thama?0.65-0.65 withara adu wenna ida thiye 2nd btc is zec ;P
මචං එන්න එන්න බැහැලාම යනවනේ.![]()
ඔව්. මම කිව්වා වෙලාවේම ගත්තේ නෑ තව අඩුවෙනවා දැක්ක නිසා.iwasala idahan uba buy kale na neda thama?0.65-0.65 withara adu wenna ida thiye 2nd btc is zec ;P

මේකෙන් ගන්න බැහැ. දැන් verification ඉල්ලනවා.
https://buy.bitcoin.com/
meken BTC gannawanam gana tikak wadi... Habai account eka verify karanna one naha

Coin එකේ අගය අනාගතයේදී වැඩි වුණේ නැත්නම් යොදවපු මුදල නාස්තියක් වෙනවා නේද?Bitcoin gana saratama katha wena welawe menna mekath kiyawalama inna
#Dascoin
Thread ====> Dascoin

මේකෙන් ගන්න බැහැ. දැන් verification ඉල්ලනවා.![]()
Mama kochchara aran thiyenawada 
Coin එකේ අගය අනාගතයේදී වැඩි වුණේ නැත්නම් යොදවපු මුදල නාස්තියක් වෙනවා නේද?![]()
Risk ekak ganna barinam, thaman karana wade gana thamanta sure ekak naththam, kawadawath invest karana field eke wadak karanna baha 
$500 ට අඩුවෙන් තමයි try කලේ. සමහරවිට කලින් පුළුවන් වුනාට දැන් දෙන්නේ නැතුව ඇති.
$500ta aduwen ganna puluwan. verify illannaMama kochchara aran thiyenawada
![]()
එහෙම නෙවෙයි මං කිව්වේ. දැන් USD, EUR වගේ ඒවත් එක්ක ගත්තම cryptocurrency වල අගය සාපේක්ෂව ලොකු ගණන් වලින් එහා මෙහා වෙන්න පුළුවන්නේ.
Mona de karanna giyath salli wala age ihala pahala yana eka balapanawa. Eka thamai api ganna RISK ekaRisk ekak ganna barinam, thaman karana wade gana thamanta sure ekak naththam, kawadawath invest karana field eke wadak karanna baha
![]()
එහෙම නෙවෙයි මං කිව්වේ. දැන් USD, EUR වගේ ඒවත් එක්ක ගත්තම cryptocurrency වල අගය සාපේක්ෂව ලොකු ගණන් වලින් එහා මෙහා වෙන්න පුළුවන්නේ.
අපි කරන වැඩක් වුනත් අපේ පාලනයෙන් තොර දේවල් බලපානවා නම් අපිට sure එකක් තියන්න බැහැනේ මොකක් වෙයිද කියලා. එහෙම කරන්න නම් හේතුවක් තියෙන්න ඕන. එතකොට පුළුවන් risk එකක් ගන්නවද නැද්ද කියල තීරණය කරන්න.
සරලවම ඇහුවොත් Dascoin වල අගය අනාගතයේදී ඉහල යයි කියල හිතන්න තරම් මොකක්ද තියෙන හේතුව?

$500 ට අඩුවෙන් තමයි try කලේ. සමහරවිට කලින් පුළුවන් වුනාට දැන් දෙන්නේ නැතුව ඇති.
