Buying a laptop from ali express

deepwater

Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    මචන්ලා,

    ලැප්ටොප් එකක් අලි එක්ස්ප්‍රස් එකෙන් ඕර්ඩ කරපු අය ඉන්නවද. DHL shipping තමා ගෙන්නන්නෙ. Customs කේස් එහෙම වැටෙයද ?

    දන්න අය කොටාගෙන යමල්ලකෝ.

    Bump
    ------ Post added on Feb 28, 2022 at 11:30 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,433
    2
    53,926
    113
    කස්ටම්ස් කේස් එකක් නැහැ ටැක්ස් වදිනවා 5% ක්.
     
    • Like
    Reactions: deepwater

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Math custom ekek ගෙන් අහල බැලුවා. Tax එක වදිනවා. ලංකාව ට එන time එක hariyata කියන්න කිව්වා. මොකක් හරි කරගන්න. 😉
     
    • Like
    Reactions: deepwater