eka thama math kiwwe.android wala hodama experience eka ganna ona nam aniva nexus thama ganna ona.original android os eka thiyenne nexus wala witharayi.marama smooth.![]()
හ්ම්ම් මාත් මේ වැඩිය නොහිතා ඒක ගන්න ඕනා,
මං 10.1" ට කැමති පොත් කියවීමේ වාසිය නිසා,
රුපියල් 19409.55 ක් වැඩියෙන් යනවා ගන්ට ගියොත්,
එහෙනම් මං නෙක්සස් 7 ගන්නම්, මේකේ පොත් කියවන්න ඇතිද size එක?








