Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම
මචංලා මට ටැබ්ලට් එකක් ගන්න ඕනෑ, WIFI විතරක් වුනත් ඇති, ගන්න හොඳ කඩයකුයි මොඩල් එකකුයි කියනවද? වොරන්ටි සහ විශ්වාසය තමා වැදගත්.
Dialcom සහ Laabai.lk වල අඩුවට තියනවා ඒත් මට ඒවා විශ්වාස නෑ
, කරුණාකරලා මට උදව් කරපල්ලා මචං, මොකද මෙහෙන් ගන්නේ නැත්තං ඇමරිකාවෙන් එන යාලුවෙක්ට අද හෙටම කියන්න ඕනෑ ගේන්න එකක්. එහෙ තියන අවුල Samsung වල එහෙම අන්ලොක් කරපුවා හොයන්න නෑ. ස්තුතියි. 

fattai.mage yaluwek gava thiyenawa.phone ekai pad eka dekama ekata.pad eka ona nathnam gedara thiyala phone eka witharak aran yanna puluwan.gana nam 90k withara wei