Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

    මචංලා මට ටැබ්ලට් එකක් ගන්න ඕනෑ, WIFI විතරක් වුනත් ඇති, ගන්න හොඳ කඩයකුයි මොඩල් එකකුයි කියනවද? වොරන්ටි සහ විශ්වාසය තමා වැදගත්.
    Dialcom සහ Laabai.lk වල අඩුවට තියනවා ඒත් මට ඒවා විශ්වාස නෑ :confused:, කරුණාකරලා මට උදව් කරපල්ලා මචං, මොකද මෙහෙන් ගන්නේ නැත්තං ඇමරිකාවෙන් එන යාලුවෙක්ට අද හෙටම කියන්න ඕනෑ ගේන්න එකක්. එහෙ තියන අවුල Samsung වල එහෙම අන්ලොක් කරපුවා හොයන්න නෑ. ස්තුතියි. :(
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Nexus7.jpeg
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    හැමෝටම ස්තුතියි මචං, පද්මිණී ගත්තට වැඩක් නෑ මචංලා, එකයි නොගන්නේ, මොකද ගත්තත් jailbreak කරන්න වෙනවා එතකොට කරුමෙටවත් කැඩුනොත් වොරන්ටි නෑ,
    මාත් දැනට Nexus7 = 38,000 සහ Galaxy tab2 10.1" = 57,000 අතර දෝලනය වෙමින් ඉන්නේ,
    මට මේවා හිතලම එපා වෙලා මචං,
    උඹලට වුනොත් මොකද්ද ගන්නේ?
    මට විශේෂෙන්ම කියවන දේවල් වලට පහසු වෙන්න 10.1"ට පෞද්ගලිකව කැමතියි.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    item_L_4667100_1259855.jpg


    Wintouch Q75S rs.10500 Pettah Wala prince street aeke Fuji Traders kiyala aekakin gaththe..Chineese unata patta..Zigo aekata wada godak hodai..Warrenty 6 Months..Using for 3 monts now no problem at all..More info http://www.wintouch.ae/?p=11

    ගන්ට බයයි මචං, කැඩුනොත් අපරාදේ, මට අවුරුදු 3ක්වත් පාවිච්චි කරන්න ඕනෑ, ස්තුතියි....
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    :cool:fattai.mage yaluwek gava thiyenawa.phone ekai pad eka dekama ekata.pad eka ona nathnam gedara thiyala phone eka witharak aran yanna puluwan.gana nam 90k withara wei

    අසුස්‌ පෑඩ් ෆෝන් ගන්න එකේ තේරුමක් නෑ මචං, මට ෆෝන් එකක් ඕන නෑ,
    අනික එකපාර සල්ලි යට කරන එකේ තේරුමක් නෑ ඔච්චර,
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හැමෝටම ස්තුතියි මචං, පද්මිණී ගත්තට වැඩක් නෑ මචංලා, එකයි නොගන්නේ, මොකද ගත්තත් jailbreak කරන්න වෙනවා එතකොට කරුමෙටවත් කැඩුනොත් වොරන්ටි නෑ,
    මාත් දැනට Nexus7 = 38,000 සහ Galaxy tab2 10.1" = 57,000 අතර දෝලනය වෙමින් ඉන්නේ,
    මට මේවා හිතලම එපා වෙලා මචං,
    උඹලට වුනොත් මොකද්ද ගන්නේ?
    මට විශේෂෙන්ම කියවන දේවල් වලට පහසු වෙන්න 10.1"ට පෞද්ගලිකව කැමතියි.


    nexus 7 ganin ban..android nam ithin nexus thama.samsung tab 10.1 gannawata wada hodai nexus 10 ganin.tab walin hodama,sharp ma display eka thiyenne nexus 10 eke.


    nexus-family.jpg


    nexus-10-leak-2.jpg


    rumored-nexus-tablet.jpg


    gsmarena_001-95140.jpg


    nexus10ipad4.jpg
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    nexus 7 ganin ban..android nam ithin nexus thama.samsung tab 10.1 gannawata wada hodai nexus 10 ganin.tab walin hodama,sharp ma display eka thiyenne nexus 10 eke.

    නෙක්සස් 10 වයිෆයි විතරයිනේ මචං, එකයි අවුල,
    සල්ලි නෑ මචං නැත්තන් ඒ වුනත් ගන්නවා, මං හිතන්නේ ඒක 60ක් විතර වෙයි,
    අනික නෙක්සස් 10 වුනත් USB පොර්ට් එකක් නෑ,
    මට හිතෙන්නේ Nexus 7 ඒ අතින් හොඳයි නේද?