[Buying] One Plus 5 from US

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මචංලා, කව්රුහරි ඉන්නවද US වල ඉදන් එන පින්වතෙක් එන ගමන් මට මේකක් ගෙනත් දෙන්න?

    හැම තැනම ගණන් බැලුවම US වලින් ගන්න එක තමා හොදම ක්‍රමය කියලා හිතුනේ.

    මේ ගැන මිට වඩා දන්නා කියන අයගේ අදහස් කොටාගෙනම යන්න...