Mama nam hitanne oya godak features 90’s wala idan ma Japanese vehicles wala awa.Toyota වල නැති BYD වල තියෙන එක feature එකක් කියපන් පුළුවන් නම්. මන් ඕනේ නම් උබට BYD එකේ නැති ඒවා 50ක් කියන්නම්.
Mama nam hitanne oya godak features 90’s wala idan ma Japanese vehicles wala awa.Toyota වල නැති BYD වල තියෙන එක feature එකක් කියපන් පුළුවන් නම්. මන් ඕනේ නම් උබට BYD එකේ නැති ඒවා 50ක් කියන්නම්.

රැල්ලට අරන් දැන් විකුනාගන්න බැරුව දගලනවා. ඉක්මන් එකෙ පිරිලා BYD

usually 2nd one. example leafBYD ekata after 10 years moko wenne?
1. replace a new battery with existing tech ( hope they will manufacture for 10+ years)
2. replace a new battery with new tech ( hope new tech is compatible with older models)
3. new model comes throw away the current vehicle?( thats what globally will happen , but sri lanka?![]()
aduwata dena eka ad ekak dapankoරැල්ලට අරන් දැන් විකුනාගන්න බැරුව දගලනවා. ඉක්මන් එකෙ පිරිලා BYD
යකෝ මන් tech පොරක් මන් ඔවා හොයන එකම තමයි කරන්නේ හැමදාම. උබ දන්නවට වඩා දෙයක් මන් EV ගැන දන්නවා. මන් EV technology follow කරන්නේ 2012 වගේ ඉඳන්. BYD උන්ගේ හැම technology එකක් ගැනම මන් දන්නවා. EV පැත්තෙන් උන් ගොඩක් ඉස්සරහින් ඉන්නේ. උන්ගේ battery tech එක එහෙම සෑහෙන්න හොඳයි. එක ගැන නෙමෙයි මන් කතා කරන්නේ මෙතන. අර මේකේ එකෙක් එක පාරක් thread එකක් දාලා තිබ්බා අම්මෝ BYD එකේ මාර features තියෙන්නේ අරකයි මේකයි කියලා. ඌට magic වෙලා තියෙන්නේ Adaptive Cruise Control එකයි Lane Keep Assist එකයි. යකෝ මේවා 2015 වගේ ඉඳන් ජපන් වාහන වල තියෙන්නේ සමහර වාහන වල ඊටත් කලින් ඉඳන්. Technology ගැන දන්නේ නැති උන්ට ඔවා magic. යකෝ දැන් wagon R එකෙත් තියෙනවා ඔය දෙකම. BYD එකේ නැති features ඌත් තියනවා . අලුත් prius එකේ එහෙම තියෙන technology එක දැක්කම පිස්සු හැදෙනවා බං. Solar only 12km range එකක් ගන්න පුළුවන් ඒ වාහනේට weekend එකේ park කරලා තිබ්බාම. Autoparking ඉඳන් එනවා, Geofencing, safe exist assist වගේ දේවල් තමා BYD දැකලවත් නෑ. Toyota වගේ company එකක් එක්ක BYD compare කරන්න බෑ බං. EV market එකේ ඉස්සරහින් ඉන්න ඒක ඇත්ත.ඔයා 2010 වගේ නෑ 2015ට ලං වෙන්න ඔන්න මෙන්න ඉන්නේ තාම
පුදුම වෙන්න දෙයක් නෑ
ලංකාවේ වාහන මාකට් එක අනුව
BYD battery tech is good we can expect it to hold 70% capacity even after 15 Y - 20 Y usage with 1million KM mileage. This is very very good for a car. After you hit this you I'll have other problems to worry about rather than batteryBYD ekata after 10 years moko wenne?
1. replace a new battery with existing tech ( hope they will manufacture for 10+ years)
2. replace a new battery with new tech ( hope new tech is compatible with older models)
3. new model comes throw away the current vehicle?( thats what globally will happen , but sri lanka?![]()
oka wenama business ekak dn. kattiyak innawa BYD Magnite ehema advance karala eddi sell karana. thawa aya innawa BYD Magnite aran sell karana hadissi ayata. me penne nedda JKCG ekenma aran sell karanna dala unregisteredරැල්ලට අරන් දැන් විකුනාගන්න බැරුව දගලනවා. ඉක්මන් එකෙ පිරිලා BYD
රැල්ලට අරන් දැන් විකුනාගන්න බැරුව දගලනවා. ඉක්මන් එකෙ පිරිලා BYD
yako garage wala podi un hadanwa ev super cars.
යකෝ මන් tech පොරක්
Rotatable touch screenToyota වල නැති BYD වල තියෙන එක feature එකක් කියපන් පුළුවන් නම්. මන් ඕනේ නම් උබට BYD එකේ නැති ඒවා 50ක් කියන්නම්.
Yako eka unge business eka.poddak balapan ganan compare karala John keels lage ganan ekka.ubata ekawath therum ganna bari da..![]()
20 years parana toyota honda ewa duwanne ban gemak nathuwa. engine ekak tiyana ekath loku ganak nane.යකෝ මන් tech පොරක් මන් ඔවා හොයන එකම තමයි කරන්නේ හැමදාම. උබ දන්නවට වඩා දෙයක් මන් EV ගැන දන්නවා. මන් EV technology follow කරන්නේ 2012 වගේ ඉඳන්. BYD උන්ගේ හැම technology එකක් ගැනම මන් දන්නවා. EV පැත්තෙන් උන් ගොඩක් ඉස්සරහින් ඉන්නේ. උන්ගේ battery tech එක එහෙම සෑහෙන්න හොඳයි. එක ගැන නෙමෙයි මන් කතා කරන්නේ මෙතන. අර මේකේ එකෙක් එක පාරක් thread එකක් දාලා තිබ්බා අම්මෝ BYD එකේ මාර features තියෙන්නේ අරකයි මේකයි කියලා. ඌට magic වෙලා තියෙන්නේ Adaptive Cruise Control එකයි Lane Keep Assist එකයි. යකෝ මේවා 2015 වගේ ඉඳන් ජපන් වාහන වල තියෙන්නේ සමහර වාහන වල ඊටත් කලින් ඉඳන්. Technology ගැන දන්නේ නැති උන්ට ඔවා magic. යකෝ දැන් wagon R එකෙත් තියෙනවා ඔය දෙකම. BYD එකේ නැති features ඌත් තියනවා . අලුත් prius එකේ එහෙම තියෙන technology එක දැක්කම පිස්සු හැදෙනවා බං. Solar only 12km range එකක් ගන්න පුළුවන් ඒ වාහනේට weekend එකේ park කරලා තිබ්බාම. Autoparking ඉඳන් එනවා, Geofencing, safe exist assist වගේ දේවල් තමා BYD දැකලවත් නෑ. Toyota වගේ company එකක් එක්ක BYD compare කරන්න බෑ බං. EV market එකේ ඉස්සරහින් ඉන්න ඒක ඇත්ත.
BYD battery tech is good we can expect it to hold 70% capacity even after 15 Y - 20 Y usage with 1million KM mileage. This is very very good for a car. After you hit this you I'll have other problems to worry about rather than batterybut yeah battery is the most expensive replacement.
------ Post added on Sep 24, 2025 at 12:21 PM
ow AC wage common features walata touch eka dena eka gon. technology onee wata advance wenakotat karadarai. samahra chinese vehicles wala door handlut patta complex. japana wage molee atiwa onee ekata witrak technology use karanne naa cheennuE touch screen magul epa wenne nadda bn? pissu wage ohoma ekakata naggama.