BYD උන් කෙදිරි ගාන්නේ මොකො බන්?

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Toyota වල නැති BYD වල තියෙන එක feature එකක් කියපන් පුළුවන් නම්. මන් ඕනේ නම් උබට BYD එකේ නැති ඒවා 50ක් කියන්නම්.
    Mama nam hitanne oya godak features 90’s wala idan ma Japanese vehicles wala awa.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    රැල්ලට අරන් දැන් විකුනාගන්න බැරුව දගලනවා. ඉක්මන් එකෙ පිරිලා BYD
     
    • Haha
    Reactions: Bitter Truth

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    BYD රැල්ලේ අන්තිම ටික තමයි දැන් යන්නේ ඊටපස්සේ ඕක micro panda ගානට වැටෙනවා

    කොහොම උනත් වාහන නම් ජපන් තමයි
    කෝටි කීයට ගියත් කමක් නෑ
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    මේ කාර් පට්ට සල්ලිකාරයන්ට අවුලක් නෑ.

    ඒ වුනාට 90% විතර ඉන්නෙ ගෙයක් දොරක් හදන් වාහනයක් අරන් යාන්තන් ඔලුව උස්සන්න හදන මිනිස්සු ඒ මිනිස්සු වාහනේ පෙනුමටයි මාකටින් වලටයි අහුවෙලා ඔය BYD, BAW කාර් එකක් ගන්නව කියන්නෙ උන්ගෙ අනාගතේම ඉවරයි. ලගදි කොළඹ BYD accident එකක් දැක්ක කාර් එක ගිහින් තියෙන්නෙ 30 ට වගේ වේගෙකින්. ඒ වුනාට වාහනේ ඉස්සරහ සම්පූර්ණයෙන් ඉවරයි. ජපන් වාහනයක් ජීවිතේට ඔච්චර පොඩි accident එකකින් ඔච්චර විනාසයක් වෙන්නෙ නෑ.

    පිටරටවල ඔය කාර් ගන්න අයට අවුරුදු 8-10 ඕක විසි කරල අලුත් මොඩල් එකකට යන්න පුලුවන්, ලන්කාවෙ 300% වඩා tax ගෙවල ලිසින් වලට එකට එකක් පොලිය ගෙවල ගන්න මිනිස්සුන්ට ඕක ගත්තු ගානටවත් දෙන්න පුලුවන් වෙයිද කියන එකයි ප්‍රශ්නෙ.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    BYD ekata after 10 years moko wenne?

    1. replace a new battery with existing tech ( hope they will manufacture for 10+ years)
    2. replace a new battery with new tech ( hope new tech is compatible with older models)
    3. new model comes throw away the current vehicle?( thats what globally will happen , but sri lanka? 😢
    usually 2nd one. example leaf

    රැල්ලට අරන් දැන් විකුනාගන්න බැරුව දගලනවා. ඉක්මන් එකෙ පිරිලා BYD
    aduwata dena eka ad ekak dapanko
    ------ Post added on Sep 24, 2025 at 11:55 AM
     
    • Haha
    Reactions: ROCCO-X

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    portable charger එක ඔහොම තමයි . එකට තමයි JKCG එකෙන් 7kWh charger එකක් free දෙන්නේ .. එකෙන් 7 hours වලින් full charge එකක් කරගන්න පුළුවන් .. එහෙමත් බැරි නම් DC fast chargerඑකෙකින් මිනිත්තු 30න් 80% වෙනකන් charge කරගන්න පුළුවන් .. car එක charge කරගන්න option ඕන තරම් තියනවා .. නොදැනුවත්කමට කරන්න දෙයක් නෑ ඉතින් ..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඔයා 2010 වගේ නෑ 2015ට ලං වෙන්න ඔන්න මෙන්න ඉන්නේ තාම
    පුදුම වෙන්න දෙයක් නෑ
    ලංකාවේ වාහන මාකට් එක අනුව
    යකෝ මන් tech පොරක් මන් ඔවා හොයන එකම තමයි කරන්නේ හැමදාම. උබ දන්නවට වඩා දෙයක් මන් EV ගැන දන්නවා. මන් EV technology follow කරන්නේ 2012 වගේ ඉඳන්. BYD උන්ගේ හැම technology එකක් ගැනම මන් දන්නවා. EV පැත්තෙන් උන් ගොඩක් ඉස්සරහින් ඉන්නේ. උන්ගේ battery tech එක එහෙම සෑහෙන්න හොඳයි. එක ගැන නෙමෙයි මන් කතා කරන්නේ මෙතන. අර මේකේ එකෙක් එක පාරක් thread එකක් දාලා තිබ්බා අම්මෝ BYD එකේ මාර features තියෙන්නේ අරකයි මේකයි කියලා. ඌට magic වෙලා තියෙන්නේ Adaptive Cruise Control එකයි Lane Keep Assist එකයි. යකෝ මේවා 2015 වගේ ඉඳන් ජපන් වාහන වල තියෙන්නේ සමහර වාහන වල ඊටත් කලින් ඉඳන්. Technology ගැන දන්නේ නැති උන්ට ඔවා magic. යකෝ දැන් wagon R එකෙත් තියෙනවා ඔය දෙකම. BYD එකේ නැති features ඌත් තියනවා . අලුත් prius එකේ එහෙම තියෙන technology එක දැක්කම පිස්සු හැදෙනවා බං. Solar only 12km range එකක් ගන්න පුළුවන් ඒ වාහනේට weekend එකේ park කරලා තිබ්බාම. Autoparking ඉඳන් එනවා, Geofencing, safe exist assist වගේ දේවල් තමා BYD දැකලවත් නෑ. Toyota වගේ company එකක් එක්ක BYD compare කරන්න බෑ බං. EV market එකේ ඉස්සරහින් ඉන්න ඒක ඇත්ත.

    BYD ekata after 10 years moko wenne?

    1. replace a new battery with existing tech ( hope they will manufacture for 10+ years)
    2. replace a new battery with new tech ( hope new tech is compatible with older models)
    3. new model comes throw away the current vehicle?( thats what globally will happen , but sri lanka? 😢
    BYD battery tech is good we can expect it to hold 70% capacity even after 15 Y - 20 Y usage with 1million KM mileage. This is very very good for a car. After you hit this you I'll have other problems to worry about rather than battery 😂 but yeah battery is the most expensive replacement.
    ------ Post added on Sep 24, 2025 at 12:21 PM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    රැල්ලට අරන් දැන් විකුනාගන්න බැරුව දගලනවා. ඉක්මන් එකෙ පිරිලා BYD
    oka wenama business ekak dn. kattiyak innawa BYD Magnite ehema advance karala eddi sell karana. thawa aya innawa BYD Magnite aran sell karana hadissi ayata. me penne nedda JKCG ekenma aran sell karanna dala unregistered

    1758700244642.png
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රැල්ලට අරන් දැන් විකුනාගන්න බැරුව දගලනවා. ඉක්මන් එකෙ පිරිලා BYD

    Yako eka unge business eka.poddak balapan ganan compare karala John keels lage ganan ekka.ubata ekawath therum ganna bari da..😆😆😆😆
     
    • Haha
    Reactions: monson

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    Toyota වල නැති BYD වල තියෙන එක feature එකක් කියපන් පුළුවන් නම්. මන් ඕනේ නම් උබට BYD එකේ නැති ඒවා 50ක් කියන්නම්.
    Rotatable touch screen
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,655
    3,022
    113
    ikman eka purawala nan na, wadi hariyak ad tiyenne hadissi karayanta wadi ganata wikunanna daapu ad anika colombo side eke ehema godak dakala tiyenawa daily office yanna eken godak emission adu wela tiyenawa nattan colombo side ekath issarahata New Delhi wage air polution eka wadima city ekak wei
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    යකෝ මන් tech පොරක් මන් ඔවා හොයන එකම තමයි කරන්නේ හැමදාම. උබ දන්නවට වඩා දෙයක් මන් EV ගැන දන්නවා. මන් EV technology follow කරන්නේ 2012 වගේ ඉඳන්. BYD උන්ගේ හැම technology එකක් ගැනම මන් දන්නවා. EV පැත්තෙන් උන් ගොඩක් ඉස්සරහින් ඉන්නේ. උන්ගේ battery tech එක එහෙම සෑහෙන්න හොඳයි. එක ගැන නෙමෙයි මන් කතා කරන්නේ මෙතන. අර මේකේ එකෙක් එක පාරක් thread එකක් දාලා තිබ්බා අම්මෝ BYD එකේ මාර features තියෙන්නේ අරකයි මේකයි කියලා. ඌට magic වෙලා තියෙන්නේ Adaptive Cruise Control එකයි Lane Keep Assist එකයි. යකෝ මේවා 2015 වගේ ඉඳන් ජපන් වාහන වල තියෙන්නේ සමහර වාහන වල ඊටත් කලින් ඉඳන්. Technology ගැන දන්නේ නැති උන්ට ඔවා magic. යකෝ දැන් wagon R එකෙත් තියෙනවා ඔය දෙකම. BYD එකේ නැති features ඌත් තියනවා . අලුත් prius එකේ එහෙම තියෙන technology එක දැක්කම පිස්සු හැදෙනවා බං. Solar only 12km range එකක් ගන්න පුළුවන් ඒ වාහනේට weekend එකේ park කරලා තිබ්බාම. Autoparking ඉඳන් එනවා, Geofencing, safe exist assist වගේ දේවල් තමා BYD දැකලවත් නෑ. Toyota වගේ company එකක් එක්ක BYD compare කරන්න බෑ බං. EV market එකේ ඉස්සරහින් ඉන්න ඒක ඇත්ත.

    BYD battery tech is good we can expect it to hold 70% capacity even after 15 Y - 20 Y usage with 1million KM mileage. This is very very good for a car. After you hit this you I'll have other problems to worry about rather than battery 😂 but yeah battery is the most expensive replacement.
    ------ Post added on Sep 24, 2025 at 12:21 PM
    20 years parana toyota honda ewa duwanne ban gemak nathuwa. engine ekak tiyana ekath loku ganak nane.

    //even after 15 Y - 20 Y usage with 1million KM

    is above claim tested?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    E touch screen magul epa wenne nadda bn? pissu wage ohoma ekakata naggama.
    ow AC wage common features walata touch eka dena eka gon. technology onee wata advance wenakotat karadarai. samahra chinese vehicles wala door handlut patta complex. japana wage molee atiwa onee ekata witrak technology use karanne naa cheennu