BYD එකක් අරන් කෙල උනා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,118
    46,735
    113
    මම හිතුවේ අර උඹල කලින් කිව්ව වගේ ගිණි අරන් කියලා..හප්පන් නහයෙන් අඬනව ඒ පාර🤭
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,105
    113
    දිවයිනේ කලු පුක් කොල්ලෝ බිජ්ජේ සයිස් එකටනේ වාහන ගන්නේ 🥴
     
    • Haha
    Reactions: $onny

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    කාර් හොදයි ජොහ්න් කිල්ස් අන්තිමයි කියල තමයි හැමොම කියන්නෙ
     
    • Like
    Reactions: $onny

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    391
    576
    93
    ඔහොම වාහන ගන්න හිතෙන්නෙ ගිය ආත්මෙ ලොකු පවක් කරල තියෙන උන්ට. දැන් ඉතින් කර්මය ගෙවන්න වෙනව. ඔය ගානට ගන්න පුලුවන් ජපන් කාර් එකක් ගත්ත නන් දවස් 3-4 න් කාර් එක අතට ලැබෙනව.

    කම්පැනියෙ බයිල වලට රැවටිල උගේ මුලු සේසතම දාල BAW එකක් ගන්න ගියපු එකෙක්ව යාන්තන් නැවැත්තුව මාස 2-3 කට කලින්.